සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන-නේපාල නවතම වෙළඳ ගිවිසුම ගැන දෙගිඩියාවක්

by Lankasara News
අප්‍රේල් 10, 2022
in පුවත්
latest trade deal with China
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 සීමා කිරීම් උපුටා දක්වමින් චීනය වසර දෙකකට වැඩි කාලයක් නේපාලයෙන් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක, නේපාල භාණ්ඩ සදහා සියයට 98 ක් දක්වා තීරු බදු සහනයක් ලබා දීමට චීනය එකඟවීම පිළිබඳ ආර්ථික විශේෂඥයින් රැසක් සැක මතු කර තිබේ.

අදාළ එකගතාවය ඇතුළත් ගිවිසුම් සදහා අත්සන් තැබීම චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පසුගියදා නේපාලයේ සිදුකළ සංචාරය අතරතුරදී සිදුකෙරිණ.

මෙය චීනය, නේපාලයේ ආර්ථික සංවර්ධනයට ආධාර ලබාදීමෙන් නොනැවතී එරට වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට සහාය ලබාදීම සදහා ද ගත් හොඳ පියවරක් බව විශේෂඥ මතය වී තිබේ.

ඒ අනුව, නේපාලයට චීනයට සිදුකරන අපනයන ඉහළ නැංවීම හරහා චීනය සමග වන වෙළඳ හිඟය අඩු කිරීමට හැකි වනු ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් එම විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙකී ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැටළුවක් බවයි.

වසර දෙකකට වැඩි කාලයක් චීනය කොවිඩ් -19 මුවාවෙන් නේපාල නිෂ්පාදන රට තුළට ඇතුළු වීම වළක්වා ඇති බැවින්. නේපාලයේ සිට චීනයට කරන අපනයන පහළටම පාහේ පහත වැටී ඇති බව පෙන්වා දෙන නේපාල වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ උප සභාපති දිනේෂ් ශ්‍රෙස්තා සදහන් කරන්නේ මෙම ගිවිසුම රැවටිල්ලක් වීමට ද ඉඩ ඇති බවයි.

නේපාලය චීනයට සිදුකරන ප්‍රධාන අපනයනය වන්නේ සුවඳ දුම් කූරු, ලෝහ සහ ලී, නූඩ්ල්ස්, නිමි ඇඳුම්, සම්භාණ්ඩ, පදම් කළ සම්, තේ, තිරිඟු පිටි සහ ලොම් කාපට් වැනි නිෂ්පාදන වේ.

කොවිඩ් වසංගතයට පෙර, 2018 දී නේපාලය චීනය වෙත අපනයනය කළ භාණ්ඩවල වටිනාකම නේපාල රුපියල් බිලියන 2.10 ක් ලෙස වාර්තා වී තිබේ.

Share69Tweet43
Previous Post

උද්ඝෝෂකයින් පිරිසක් මහ වැසි මැද ගාළු මුවදොර රැය පහන් කරති…

Next Post

“ ගෝනි අරන් කඩේ යන“ බව කී අයට ප්‍රතිචාර… ඇමරිකාවේ උද්ඝෝෂණයකට පැමිණි සංජීවනී වීරසිංහ පන්නා ගනී…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.