බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන දේශසිමා මායිමට නුදුරින් ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්…

by editor
පෙබරවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ටජිකිස්තාන දේශ සීමා මායිමේ අද  උදෑසන ප්‍රබල භූමි කම්පාවක් සිදුවී තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය කාර්යාංශයට  අනුව ටජිකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශය රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකට ගොදුරු වී ඇති අතර, භූමිකම්පාව     කිලෝමීටර් 20.5 ක් පමණ පොලව අභයන්තරයේ සිදුවී තිබේ..

චිනයේ සින්ජියැන්ග් උයිගහුර්  ස්වතන්ත්‍ර කලාපයේ සහ ටජිකිස්තානයේ මායිම අසල  දේශීය වෙලාවෙන්  8:37 am   ට පමණ රික්ටර් මාපක 7.3 ක භූමිකම්පාවක් සිදු වූ බව චීන රාජ්‍ය රූපවාහිනීය අද  වාර්තා කළේ, චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය උපුටා දක්වමිනි.

මෙම කම්පනය චීනය ට  ආසන්නතම දේශසීමාවේ සිට කිලෝමීටර් 82 ක් පමණ දුරින් සිදුවී ඇති අතර සින්ජියැන්ග් කලාපයේ බටහිර ප්‍රදේශයේ කෂ්ගාර් සහ ආර්ටක්ස් ප්‍රදේශවලට දැඩි ලෙස දැනුණු බව චීන රාජ්‍ය රූපවාහිනිය  වාර්තා කරයි.

චීන රාජ්‍ය රූපවාහිනියේ වාර්තාවලට  අනුව, කම්පනයේ මධ්‍යයේ සිට කිලෝමීටර 5 ක් ඇතුළත සාමාන්‍ය උන්නතාංශය මීටර් 4,655 ක් පමණ වේ.

රික්ටර් පරිමාණ 7.1 ක භූමිකම්පාවක් වාර්තා කළ යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය  කම්පනයේ විශාලත්වය 6.3 දක්වා සංශෝධනය කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය  ඇස්තමේන්තු කළේ භූමිකම්පාවෙන් “කුඩා ජනගහණයක් සහිත හෝ ජනගහනයක් නොමැති”   ප්‍රදේශය   නායයෑම්වලට නිරාවරණය වනු ඇති බවයි.

කම්පනයේ එහි අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයට සහ චීනයට මායිම්ව ඇති අර්ධ ස්වයං පාලන නැගෙනහිර කලාපයක් වන ගොර්නෝ බාදක්ශාන් හි දිස්වී ඇත.

මූලික භූමිකම්පාවෙන් විනාඩි 20 කට පමණ පසු එම ප්‍රදේශයට රිච්ටර් මාපක 5.0 ක පසු කම්පනයක් ද  ඇති වී තිබේ. ජනාවාස විරල භූමි ප්‍රදේශය උස් වූ පමීර් කඳු වලින් වටවී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවි ගබඩාවෙන් ටී-56 ගිනි අවියක් සහ පතොරොම් ඉස්සූ ගුවන් හමුදා සෙබලෙක්  අත්අඩංගුවට…

Next Post

ඉන්දියාවේ බලශක්ති පෙරලිය

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.