සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එන්නත ජනතාවට ලබාදීමේ කටයුතු ලහි ලහියේ සූදානම් …

by editor
මැයි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීන සයිනොෆාම් එන්නත පිළිබඳ පුරෝකථනය සඳහා එන්නත් නිශ්පාදකයන්ගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා තිබූ එන්නතට   අදාල   සායනික අත්හදා බැලීම් වාර්තා සහිත අවශ්‍ය සියලු ලියකියවිලි ඖෂධ නියාමන අධිකාරියට අද (7) සවස ලැබුණු බවත්, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් බලා සිටියේ එම එන්නත නියාමන නිශ්කාශනය කිරීම සඳහා මෙම තොරතුරු ප්‍රමාණය ලැබෙන තුරු බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව එම ලේඛණ ඖෂධය නියාමන නිශ්කාශනය සඳහා පත් කළ විශේෂඥ කමිටුව වෙත ලබන සඳුදා යොමු කිරීමට කටයුතු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය

ඖෂධ නියාමන අධිකාරීයේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත මාධ්‍යයට පවසා තිබුණේ ඖෂධය පිළිබඳ විමසීමට පත්කළ දේශීය විශේෂඥ කමිටුවේ නියාමන නිෂ්කාශනයට යටත්ව හෝ  ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා කෙරෙන ලයිස්තුගත කිරීමට යටත්ව   මෙම එන්නත රට තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලබන සඳුදා ඖෂධය සඳහා දේශීය විශේෂඥයන්ගෙ අනුමැතිය ලැබුණහොත්  එය ජනතාව වෙත භාවිතා කිරීමට අනුමත කළ හැකි බවත්, නැතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි එන්නත් ලයිතුගත කිරීමට මෙම එන්නත ලක්වන තුරු බලා සිටිය යුතු බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඊයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් කියා තිබුණේ චීන ජනතාව මිලියන 280ක් මෙ එන්නත භාවිතා කළ බවත්, රටවල් 40ක පුරවැසියන් මෙම එන්නත ලබාගෙන ඇති බවත්, එන්නතෙන් සංකූලතා මතුවී එකම මරණයක්වත් වාර්තා නොවූ බවත්ය.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් කතා අස්සේ උපුල් ගලප්පත්ති බැසිල්ගෙන් බඩ කට පුරා අහගෙන…

Next Post

අද කොව්ඩ් මරණ 19ක්… ආසාදිතයන් 1886ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.