VVIP රථයක් ගමන් කිරීම හේතුවෙන් කොළඹ හි ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ මාර්ගයක් වසාදැමීම නිසා ගමනාගමනය සීමා කිරීමට විරෝධය පළ කරමින් වාහන අඛණ්ඩව හෝන් ශබ්දය නගමින් රියදුරන් හූ හඬ නඟා තිබූ වීඩියෝවක් සමාජ ජාල තුළ සංසරණය වෙයි.
චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ රාත්‍රි දිවයිනට පැමිණි අතර ඔහු ගමන් ගත් රථ පෙළට ඉඩදීම සඳහා මෙලෙස මාර්ගය වසා ඇත.
පසුගිය ආණ්ඩු සමයේ දී ද මේ අයුරින් ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගය වසා තැබූ අවස්ථාවකදී මෙලෙසම වාහන අඛණ්ඩ හෝන් ශබ්දය නගමින් හූ හඬ නැගීමට කටයුතු කර තිබුණි.
ඔබට තෙරුවන් සරණයි බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන් වහන්ස ගරු මහත්මයාණෙනි රටට ආදරය කරන l පුවත් පලකරමින් කරන මෙන්න ඉල්ලා සිටිමි 0777957608 පළාත් සභාවට ඇති බාධා sambandewa ???