සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය රිද්මය වෙනස් කර සුබ කතා කියයි…

ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ශ්‍රි ලංකාව ගැන වැඩ කිරීමට සූදානම් බව කියයි...

by editor
සැප්තැම්බර් 3, 2022
in පුවත්
zhao Lijian

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක zhao Lijian

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කරගෙන, ආර්ථික අර්බුදයට විසඳුමක් සහිතව  තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීම   සඳහා ජත්‍යාන්තර මූල්‍ය ආයතන සහ අදාළ රටවල් සමග එක්ව අඛණ්ඩ ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බව චීනය නිවේදනය කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක   සංහෝ ලිජියැං සති පතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදියකු  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූලික එකඟතාවකට පැමිණ සිටින ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් චීන ස්ථාවරය පිළිබඳව විමසූ අවස්ථාවේ මේ බව කියා සිටියේය.

එහිදී සාහෝ ලිජියැං තවදුරටත් ප්‍රකාශ කර සිටියේ චීනය ශ්‍රි ලංකාවේ තත්ත්වය සහ එහි ජනතාව අත් විඳින දුෂ්කරතා පිළිබඳව ඉතා සමීප අවධානයකින් පසු වූ බව සහ  අවශ්‍ය ආධාර උපකාර ලබා දුන් බවයි.

එසේම ශ්‍රි ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන චීනය තමන්ට හැකි උපරිමයෙන් ශ්‍රි ලංකාවට උපකාර කළ  බවද චීන විද්ශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳඳහන් කර තිබුණි.

🇨🇳 @MFA_China Spox @zlj517:

We are ready to work with relevant countries and international financial institutions to continue to play a positive role in supporting #SriLanka’s response to current difficulties and efforts to ease debt burden and realize sustainable development. pic.twitter.com/7qtid44PP8

— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 2, 2022

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙසේ වුවද ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ණය ආධාර ඉල්ලීම සම්බන්ධයෙන් ඔවුන් මුලදී අසතුටුදායක ප්‍රතිචාරයක් දැකවූ අතර චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ චීනය ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ උපකාර කිරීමට සූදානමින් සිටින අතරේ ජාත්‍යන්තර අරමුදල හමුවට යාම සහ ණය පැහැර හරින බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බවය.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සුපිරි වටයේ පළමු තරගය අද

Next Post

අනිද්දා සිට සියලුම දුරකථන ගාස්තු  20% ඉහළට… මුදල් ගෙවන රූපවාහිනී සේවා සඳහා 25% වැඩිවීමක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.