අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය දිගින් දිගිමට පැටලෙන පිලිපීනය

by Lankasara News
අගෝස්තු 10, 2023 - Updated on අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය සහ පිලිපීනය අතර දේශසීමා සම්බන්ධයෙන් වූ යුද ගැටුමක් නිර්මාණය වීමටත් එය ගෝලීය වශයෙන් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතන බවටත් විශ්ලේෂකයින් පවසා ඇති බව බ්‍රිතාන්‍යෙය් ද ගාඩියන් පුවත්පත සඳහන් කරයි.

පසුගියදා චීණ වෙරළාරක්ෂක භට පිරිසක් විසින් පිලිපීන බෝට්ටුවකට ජල ප්‍රහාරයක් එල්ල කීමෙන් පසුව දෙරට අතර උණුසුම්කාරී තත්ත්තවයක් නිර්මාණය වී ඇත. ඒ අනුව මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ මිත්‍රශ්‍රීලි සම්බන්ධතාවයක් පවත්වාගෙන යන පිළිපීනයේ සහයට එක්සත් ජනපදය පැමිණිය හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දී ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

මේ අතර ලොව විශාලතම නාවික හමුදාවට හිමිකම් කියනු ලබන චීනයේ නාවික ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් අවධානම්කාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මෙහිදී චීනය සිය ආරක්ෂ හමුදාවන නීවකරණය කිරීඹටත් කටයුතු කිරීමත් දකුණු චීන මුහුදේ සහ තායිවානය ආසන්න මුහුදු කලාප වල දැඩි ආක්‍රමණශීලි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරමින් සිටියි.

රුසියාව සමඟ මෙම සතියේදී පැවැත්වූ ඒකාබද්ධ අභ්‍යාස ඇලස්කාව අසල පැවැත්වීමත් සමඟ බීජිං සහ මොස්කව් අතර මිලිටරි සම්බන්ධතා තවදුරටත් වර්ධනය වී ඇති බවට පෙන්නුම් කරයි. එවන් පසුබිමක ඉකුත් සෙනසුරාදා චීන වෙරළාරක්ෂක බලකාය ස්ප්‍රැට්ලි දූපත් හි දෙවන තෝමස් ෂෝල් වෙත ගමන් කරමින් සිටි පිලිපීන වෙරළාරක්‍ෂක සැපයුම් යාත්‍රා වෙත ජල ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දකවමින් පිලිපීන වෙරළාරක්ෂක බළකාය සඳහන් කර සිටියේ චීන කාර්ය මණ්ඩලයේ නීති විරෝධී හැසිරීම් සහ භයානක ක්‍රියාවක් බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් දැක්වීම සඳහා පිලිපීන රජය විසින් චීන තානාපතිවරයා කැඳවීමටද පියවර ගෙන තිබූ බව පිලිපීන විදේශ කටයුුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම තත්ත්වය ඉදිරියට වර්ධණය වුවහෙත් චීනය සහ පිලිපීනය අතර යුධ ගැටුමක් නුදුරේදීම ඇතිවීමටද ඉඩ පවතින බවද විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

Share69Tweet43
Previous Post

13 එපා.. උතුරු නැගෙනහිර එක් කර තමිල් දේසම් හැදීම එකම විසඳුමයි… ගජේන්ද්‍ර කුමාර් ජනපතිට ලියයි!

Next Post

සොත්ති උපාලිගේ දියණිය ගජමුතුත් සමග නුවරදී කොටු වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.