සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ගැන බ්‍රිතාන්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්

by Lankasara News
ඔක්තෝබර් 19, 2022
in පුවත්
Jeremy fleming
Share on FacebookShare on Twitter

චීනය විසින් ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ නීති නැවත ලිවීමට උත්සහ කරමින් සිටින බවත් එමගින් ජාත්‍යණ්තර ආරක්ෂාවට විශාල බලපෑමක් එල්ල වන බවත් බ්‍රිතාන්‍යයේ සයිබර් ඔත්තු ඒජන්සියේ ප්‍රධානියා පසුගියදා චෝදනා කළේය.

ඒ අනුව බීජිනය පලානය විසින් තම ආර්ථික හා තාක්‍ෂණික බලය තම රට තුළ දැඩි නීති රීති පනවමින් ජනතාව පීඩාවට පත් කිරීම මෙන්ම විදේශයන්හි ආර්ථික තත්ත්වයන්ද පාලනය කිරීමට භාවිතා කරන බවද හෙතෙම පැවසයී.

බ්‍රිතාන්‍යයේ සයිබර් ඔත්තු ඒජන්සියේ ප්‍රධානී ජෙරමි ෆ්ලෙමින් මේ බව පැවසුවේ ඉකුත්දා රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට් හී පැවැත්වූ දුර්ලභ මහජන දේශණයකදීය.

මේවන විට යුරෝපා කළාපයම රුසියා යුක්‍රේන යුද ගැටුම සම්බන්ධයෙන් දැඩි අවධනයක් යොමුකර තිබෙන පසු බිමක වුවද චීනයෙන් එල්ල වන බලපෑම් ගැන අවධානය යොමු කළයුතු බවද ෆ්ලෙමින් පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිය දේශනයේදී ෆ්ලෙමින් චෝදනා කලේ, බීජිංහි කොමියුනිස්ට් බලධාරීන්ට “ලෝකයේ තාක්‍ෂණික පරිසර පද්ධති හැඩගැස්වීමෙන් උපායමාර්ගික වාසි ලබා ගැනීමට” අවශ්‍ය බවයි.

“තාක්‍ෂණය සම්බන්ධයෙන් ගත් කල, චීන රාජ්‍යක් ලෙස දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වී කරණු ලබන ක්‍රියා අප විසින් හඳුනාගත යුතු අතරම ඒවා ආමන්ත්‍රණය කළ යුතු වඩ වඩාත් හදිසි ගැටලුවකි,” යනුවෙන්ද ෆ්ලෙමින් පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“ඒ එය ජාතික ආරක්‍ෂාව පිළිබඳ නිර්වචනය වඩා පුළුල් සංකල්පයක් බවට වෙනස් කිරීම නිසාය. තාක්‍ෂණය හුදෙක් අවස්ථාව සඳහා, තරඟය සඳහා සහ සහයෝගීතාවය සඳහා වූ ක්ෂේත්‍රයක් පමණක් නොව, එය පාලනය සඳහා, සාරධර්ම සඳහා සහ බලපෑම සඳහා සටන් බිමක් බවට පත්ව ඇත.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share69Tweet43
Previous Post

සුපිරි වේග පන්දු බලාපොරොත්තුව සුන් වෙයි … දුෂ්මන්ත චමීරත් කණ්ඩායමෙන් ඉවතට…

Next Post

චීනයට යන මයික්‍රෝ චිප් වලට ඇමරිකාවෙන් වාරණයක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.