බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ඉන්දියාව සමග සමතයකට පත්වීමට සැරසෙයි ?

by Lanka Sara Editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරට විදේශ අමාත්‍ය  වැන්ග් යී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයසංකර් වෙත පවසා ඇත්තේ, ආසියාවේ දැවැන්තම අසල්වැසියන් දෙදෙනා සිය ද්වීපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට කටයුුතු කළයුතු බවය.

ඒ අනුව මේවන විට ඉන්දියාව සහ චීනය අතර සිය දේශ සීමා සම්බන්ධයෙන් පැන නැගී ඇති උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට කටයුතු බවද ඔහු ප්‍රකාශ කර තිබේ. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති ආසියාන් රැස්වීම්වලට සමගාමීව ඉන්දියාව සහ චීනය අතර පැවති සාකච්ඡාවක් අතරතුරදී  මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම හමුව අතරතුරදී වැන්ග් යී විසින් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කරගැනීම ඉතා වැදගත් බවට ප්‍රකාශ කර ඇති බවද චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඉන්දියාව සහ චීනය කිලෝමීටර් 3,800 දේශ සීමාවක් බෙදා ගන්නා අතර, එයින් බොහෝමයක් දුර්වල ලෙස සලකුණු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 1962 දී ඒ සම්බන්ධයෙන් යුද ගැටුමක්ද ඇති විය. ඒ අනුව 1990 මුල් භාගයේ සිටි, දේශසීමා ගිවිසුම් මාලාවකින් පසු සබඳතා වැඩිදියුණු වී ඇති අතර, චීනය අද වන විට ඉන්දියාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත්, 2020 දී මෙම සම්බන්ධතාවල විශාල පසුබෑමක් ඇති වූ අතර එහිදී, ඉන්දීය හමුදා සාමාජිකයින් සහ චින හමුදා සමාජිකියන් අතර දේශසීමා සම්බන්ධයෙන් වූ ගැටුමකදී ඉන්දියානු හමුදා සමාජිකියන් 20 ක් සහ චීන හමුදා සාමාජිකයින් හතර දෙනෙකු හට දිවි අහිමි විය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙරටේම ආරක්ෂක අංශ විසින් සිය දේශසීමාව වලට විශාල හමුදා ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ලැබීය.

Share69Tweet43
Previous Post

කලාපයටම බලශක්ති දැල එළන ඉන්දියාව කියා දෙන පාඩම

Next Post

ඉන්දියාවේ චන්ද්‍රයාන් මෙතෙක් සඳ ගවේෂණයන් නොකළ දෙයක් කරන්න යයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.