අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ඉදිරියේ නැවෙන්න වෙයි !   චීන කුණු පොහොර සඳහා  ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න එකඟ වෙලා….

by editor
නොවැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අහිමි වීමේ අනතුරකට   මුහුණ දී ඇත.

මේ බව අනාවරණය කරමින්  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කර ඇත්තේ ව්‍යාධිජනක හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ මේ වනවිට මෙරට ආසන්නයට ගෙනවිත් ඇති කාබනික පොහොර තොගයේ වටිනාකමින් සියයට 75ක් ගෙවීමට රජයට සිදුව ඇති බවය.

මෙම පොහොර  ගැටලුව හෙතුවෙන් පළුදු වී ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල හානිය අපට දැරිය නොහැකි බැවින් ශ්‍රි ලංකාවට මෙම පොහොර සඳහා ගෙවිය යුතු සමස්ත මුදල වන ඩොලර් මිලියන 8න් සියයට 75ක ප්‍රතිශතයක් ලෙස මෙම මුදල ගෙවීමට සිදුව ඇති බව  අමාත්‍ය අලුත්ගමගේ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ ප්‍රකාශ කර  ඇත.

එසේම ඔහු පවසා ඇත්තේ මෙම පොහොර ලබා ගත් චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගමෙන්ම අලුත් පොහොර තොගයක් ගෙන්වීමට සිදුව ඇති බවය.‍

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපි මේ පොහොර ටොන් එකක් මිලදී ගත්තේ ඇමෙරිකානු ඩොලර් 446කට. ඔවුන්ගේ නව මිල ගණන් අනුව එය ටොන් එකක් ඩොලර් 900ක්. ඒ නිසා අපට දැනට අත්සන් කර ඇති ගිවිසුම අවලංගු කිරීම තවත් පාඩුවකට හේතුවක්. චීන පොහොර සමාගම  මෙරටට පැමිණ ඇති නැව ආපසු රැගෙන ගොස් පරීක්ෂාවන්ගෙන් පසු අනුමත කළ පොහොර මෙරටට ගෙන්වීමට එකඟ වී තිබෙනවා. ඒ සඳහා අදාළ නැව් ගාස්තුවලින්ද අඩක් ගෙවීමට ශ්‍රි ලංකාව එකඟතාව පළ කර තිබෙනවා “ යයිද අමාතයවරයා තවදුරටත් සඳහන් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නුවර දුම්රිය ධාවනය යළිත් හෙට සිට ඇරඹෙයි!

Next Post

ආවා නායකයා තමන් බව කී අරූන් සිද්ධාර්ථන් අපරාධ චෝදනා මත අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.