අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ 16+1, 14+1 වේ

by Lankasara News
අගෝස්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම හා නැගෙනහිර යුරෝපියානු රටවල්වල එකතුවෙන් නිර්මාණය වූ චීනයේ 16+1 වෙළෙඳ කණ්ඩායම්වලින් ඉවත් වෙන බව එස්තෝනියාව හා ලැට්වීයාව පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කරන ලදී. පසුගිය වසරේදී ලිතුවේනියාව මෙම කණ්ඩායමෙන් ඉවත් වූ අතර දැන් එය 14+1 ලෙස හැඳින්විය යුතු යැයි එරට මාධ්‍යය වාර්තා කරයි.

මෙම රටවල් දෙකේම විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිවල ඉවත් වීම සම්බන්ධයෙන් දක්නට ලැබුණේ එක සමාන ප්‍රකාශයන් ය. “කණ්ඩායමෙන් ඉවත් වුවත් චීනය සමඟ තවදුරටත් නිර්මාණාත්මක හා ප්‍රායෝගික සබඳතා පවත්වාගෙන යාමට අඛණ්ඩව උත්සාහ කරන්නෙමු. එලෙසම ද්විපාර්ශවික මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත ගොඩනැඟුණු යුරෝපා චීන සහයෝගීතාවේ සඳහන් අයුරින් ජාත්‍යන්තර නීතියට ගරු කිරීම, මානව හිමිකම් රැකීම ආදිය ද සුරකින්නෙමු..” ආදී වශයෙන් එම වෙබ් අඩවිවල සඳහන් කර තිබිණි.

මීට අමතරව ලැට්වියා විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ‘මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් හා චීනයේ සහයෝගීතා රාමුවට සහභාගී වීම නැවැත්වීමට තීරණය කරන ලදී..’ යනුවෙනි.

දශකයකට පෙරදී බීජිං නුවර දී 16+1 සංසදය ස්ථාපිත කරන ලද අතර 2019 දී ග්‍රීසිය එක් වීම හේතුවෙන් එහි නම 17+1 ලෙස වෙනස් විය. මෙම සංසදය රටවල්වල වෙළඳාම හා ආයෝජන වැඩි කිරීම සඳහා කටයුතු කළ අතර පසුව එහි අපේක්ෂාවන් ඉටු නොවන තත්ත්වයකට පත් ව ඇතැයි සඳහන් වේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

අද කොවඩ් මරණ 06ක්…

Next Post

ද්‍රවිඩ සංවිධාන 06 තහනම ඉවත් කළේ ඇයි… ආරක්ෂක අමාත්‍යාංශය කරුණු පහදයි!…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.