සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ උයිගර් ප්‍රජාවට කරන සංහාරය එරෙහි ක්‍රියාත්මක වෙන ලෙසට ලොව පුරා හඬ නැගෙයි

by Lankasara News
සැප්තැම්බර් 12, 2022
in පුවත්
Uyghurn Muslim
Share on FacebookShare on Twitter

චීනය විසින් ජාත්‍යන්තර නීතින් උල්ලංඝණය කරමින් උයිගර් මුස්ලිම් ප්‍රජාව රඳවාගෙන සිටින කඳවුරු පවත්වාගෙන යාමට වහාම නීතිය ක්‍රිායත්මක කරන ලෙසට ලොව පුරා හඬ අවදිවීමක් වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මීෂෙල් බැචලෙට් මහත්මිය සිය ධුර කාලය අවසන් කරමින් කළ අවසනා කාර්ය වූ චීනය එරට තුල උයිගර් මුස්ලිම් ජනයාට සිදුකරන අමානුෂික වදදීම් සම්බන්ධයෙන් වාර්තාව නිකුත් කිරීමත් සමග මෙම තත්ත්වය නිර්මානය වී ඇත.

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ මෙම වාර්තාව මගින් චීනය විසින් එරට සුළු ජාතීන් විශේෂයෙන්ම උයිගර් ප්‍රජාවට සිදුකරන අඩත්තේට්ටම් අනාවරණය විය. මීට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන් විසින් දිගින් දිගටම චිනය සිදුකනර මෙම මානව හිමකම් කඩකිරීම් සම්බන්ධයෙන් වාර්තා කළත් ඊට නිසි අවදානයම් යොමු වීම අවම විය.

එවන් පසුබිමක් තුල ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් චීන ක්‍රියා කළාපය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවෙන් ජාත්‍යන්තර ප්‍රජාවට සත්‍ය තත්ත්වය අවබෝධ කරගැනීමට හැකියාව හිමිවූ බව චීනයෙන් පළාගිය උයිගර් වැසියන් පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මෙම වාර්තාව වසර පහක පමණ කාලයක් ප්‍රකාශයට පත්කිරීමට ප්‍රමාද කළ අතර එ් සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රිකාරීන් සිය දැඩි අප්‍රසාදයද පළකර තිබිණි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ලොවපුරා සිටින උයිගර් ප්‍රජාව සිය සතුට පළකරන අතරම එම වාර්තාවේ සඳහන්ව ඇති කරුණු පදනම් කරගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියි.

Share69Tweet43
Previous Post

මහවැලි බී කලාපයේ වී ඇටයක් වී අලෙවි මණ්ඩලය මිල දී ගෙන නෑ… මහ මෝල්ලු වී කොල්ලකයට සැරසෙති!

Next Post

බස් නැති නිසා බස් රථයක් පැහැරගෙන පෙම්වතිය බලන්න මහ රෑ ගිය 15 හැවිරිදි පෙම්වතා….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.