බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට විරුද්ධ වෙන අය සොයන්න ටික් ටොක් පාවිච්චි කරයි ! අධිකරණයේ දී හෙළිවන කතාවක්…

by Lanka Sara Editor
ජූනි 19, 2023
in පුවත්
TikTok
Share on FacebookShare on Twitter

චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් හොංකොං හි සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ සහ අණ්ඩුවට විරෝධතාවය පළකරන පිරිසගේ පුද්ගලික දත්ත පරීක්ෂා කිරීමට සහ ඔවුන් හඳුනා ගැනීමට සහ සොයා ගැනීමට ටික්ටොක් හී හිමිකාරිත්වය දරණ බයිට්ඩාන්ස් සමාගමට බලපෑම් කළ බව සමාගමේ හිටපු විධායක නිලධාරියෙක් පසුගියදා  අධිකරණයට කරණු ගොනු කරමින් පවසා ඇති බව වාර්තා වේ. .

ඇමරිකා එක්සත් ජනපදය තුළ බයිට්ඩාන්ස් සමාගම වෙනුවෙන් සේවය කළ හිටපු ඉංජිනේරු ප්‍රධානියෙකු වන යිනටාඕ රොජර් යූ විසින් සමාගමේ බීජිං කාර්යාලවල ස්ථාපනය කර ඇති චීන රජයේ විශේෂ කමිටුවක් පිළිබඳ මෙහිදී විස්තර කර තිබේ.

එහිදී එක්සත් ජනපදයේ පරිශීලකයින්ගේ දත්ත ඇතුළුව වේදිකාවේ ඇති සියලුම දත්ත නිරීක්ෂණය කළ බවද ඔහු පැවසීය.

“චීන කොමියුනිස්ට් පක්ෂයේ නිරීක්ෂණවලින් දත්ත ආරක්ෂා කිරීම සඳහා බයිට් ඩාන්ස් ස්ථාපනය කර ඇතැයි කියනු ලබන ඕනෑම ආරක්ෂිත ක්‍රමවේදයකටම පසුකර යාමට හැකියාව පවතින පිටුපස දොරක් ලෙස මෙය ක්‍රියාත්මක විය” යනුවෙන් ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ හි රාජ්‍ය අධිකරණයට ගොනු කර ඇති කරුණුවල ඇතුලත්ය.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ බයිට්ඩාන්ස් සමාගම චීනය පාලන බලය හිමි චීන කොමියුනිස්ට් පක්ෂයේ අවශ්‍යතා සපුරාලීම උදෙසා කටයුතු කරමින් සිටින බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙහිදී අදාළ ඉංජිනේරුවරයා විසින් තමන් හොංකොං හී පැවැති විරෝධතාවලට සහය පළකරමින් පළවූ දෑ ජනතාව අතරට යෑම කෘතිම ව නවතා දමා ඇති බවත් විරෝධතාකරුවන්ට විරෝධය පළකර දෑ ජනතාව අතරට පහසුවෙන් ගලායාම කටයුතු සලස්වා ඇති බවට නිරීක්ෂණය කළ බවටද සඳහන් කර ඇත.

ඒ අනුව චීන රජයේ අදිසි හස්තයක් ටික්ටොක් හී ක්‍රියාත්මක වන බවත් එය ඉතා බරපතල බලපෑම් ඇති කරන බවටද ඔහු විසින් පෙන්වා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය බංගලාදේශයට බලෙන්ම විකුණන්න හදන අවි

Next Post

ලෝක වෙළඳපලේ ගංජා අතිරික්තයකට කරන්නට දෙයක් නැතිවෙද්දී ගංජා වවා ගොඩයන්න හදන ගංජා ගහපු ආණ්ඩුව!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.