බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට බැන බැන චීනයෙන් යැපෙන ඉන්දියාව

by Lanka Sara Editor
ජනවාරි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව චීනයෙන් ගතවූ වසර තුලදී ඇමරිකානු ඩොලර් බිලියන සියයකට ආසන්න වටිනාකමිකින් යුත් භාණ්ඩ ආනයනය කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ බවටද වාර්තාවේ.

චීනය විසින් නිකුත් කළ නවතම දත්ත වලට අනුව 2021 වර්ෂයේදී ඉන්දියාව විසින් චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 97.52ක් වටිනා භාණ්ඩ ආනනය කර ඇත. අදාල දත්ත වලට අනුව මෙම ආනයන වලනි වැඩිම ප්‍රමාණයක් ස්මාට් ජංගම දුරකථන වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට අතිරේකව ඉන්දියාව ගෙවුනු වසරේ මුල් මාස 8 තුලදී පෙට්‍රෝලියම් නිෂ්පාදන විශාල වශයෙන් චීනයෙන් ආනයන කර ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60කට ආසන්න වේ.

මේ අතර ගෙවුණු වසර තුලදී ඉන්දියාව විසින්ද චීනයට ඇමරිකානු ඩොලර් බිලියන 24ක වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයන කර ඇති අතර එය පසුගිය වර්ෂවලට සාපෙක්ෂව වර්ධනය වීමකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව චීනය සහ ඉන්දියාව අතර විශාල දේශපාලනික ප්‍රතිවිරුද්ධතාවයක් පැවතියද ආර්ථිකමය වශයෙන් ඊට හාත්පසින්ම වෙනස් වූ සම්බන්ධතාවක් පවතින බවට පෙනියයි.

ආර්ථික විශ්ලේෂඛයින්ට අනුව චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතාවය ඇමරිකාව සහ චීනය අතර සම්බන්ධතාවයට සමාන බවටද මත පළවෙයි. එහිදී ඔවුන් පෙන්වාදෙන ආකාරයට ඇමරිකාව චීන විරෝධි ප්‍රතිපත්ථියක් අනුගමනය කළද චීනයේ නිෂ්පාදන මත දැඩි වශයෙන් යැපීමට සිදුව තිබේ.

Share69Tweet43
Previous Post

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් ජූලි වලදී කල් ඉකුත් වීමට නියමිතයි…

Next Post

කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙයි… රෝහල් සූදානමින්! 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.