අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට, ඉන්දියානු නිෂ්පාදන අපනයනය වැඩි කිරීමේ සූදානමක්!

by Lanka Sara Editor
අප්‍රේල් 23, 2023 - Updated on මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඉන්දියානු නිෂ්පාදන, චීන වෙළෙඳපොළ වැඩි වශයෙන් වැළඳගත යුතු බවත්, ඉන්දියානු නිෂ්පාදන අපනයන වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයක් සඳහා වූ ප්‍රවර්ධන උත්සවයකදී වෙළෙඳ නියෝජිතයින් අමතමින් චීන කොන්සාල් ජෙනරාල් කොන්ග් ෂින්හුවා පවසයි.
පසුගිය වසරේ ඉන්දු-චීන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 136 ක නව වාර්තාවක් කරා ළඟා වූ අතර, චීනය ඉන්දියාවට කරන ලද අපනයනවලින් ඩොලර් බිලියන 118 ක් සහ ඉන්දියාව චීනයට කළ අපනයනවලින් ඩොලර් බිලියන 18 ක් ඇතුළත් වන බව ඔහු පැවසීය.
“දත්ත සම්පූර්ණ ඇත්ත කතාව කියන්නේ නෑ.. චීනයේ අපනයන බොහොමයක් අතරමැදි නිෂ්පාදන.. අන්තිමට ඒ නිෂ්පාදන වෙනත් රටවලදී ඉන්දියානු අපනයන බවට පත් වෙනවා..”
ඔහු සඳහන් කර තිබේ.
වැඩිදුරටත් ඔහු, වෙළඳ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ චීන වෙළෙන්දන් සහ ගනුදෙනුකරුවන් සමඟ මිත්‍රත්වය ඇති කර ගන්නා ලෙසත්, නිෂ්පාදන සහ චමත්කාරය සමඟ ,ඔවුන්ගේ හදවත දිනා ගන්නා, ලෙසත් ය.
එලෙසම, තොරතුරු තාක්‍ෂණය සහ චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉන්දියාවට ශක්තියක් ඇති බව ප්‍රකාශ කළ ෂියැන්හුවා සමුළුවට පැමිණ සිටි අයගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ විශේෂතාවලින් ප්‍රයෝජන ගන්නා ලෙසයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Share69Tweet43
Previous Post

අධික උණුසුම හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය ගැන පාසල් දරුවන්ට මාර්ගෝපදේශ මාලාවක්!

Next Post

ඩෙල්ෆ්ට් පංච පුද්ගල මිනීමැරුම ගැන පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට… මරා දැමූ 5 දෙනාම වයස 75ට වැඩි අය…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.