බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිට් එකට ෆයිසර් ගස්සවන්න ගිය මන්ත්‍රී අලි සබ්‍රි රහීමට වෙච්චි දේ….

තව පොඩ්ඩක් හිටියනම් ගුටිත් කන්න වෙනවා... මිනිස්සු කියති...

by editor
අගෝස්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පුත්තලම සහීරා ජාතික පාසලේ දී ටෝකන් ක්‍රමකයට  එන්නත් ලබා දීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් අතිශය දැඩි ජනතා අප්‍රසාදය මැද  අනතුරකට ලක් නොකර එම ස්ථානයෙන් ඉවත් කිරීමට   කටයුතු කළ බව පුත්තලම මූලස්ථාන පොලිසිය කීවේය.

පොලිසිය කීවේ එය ඉමහත් දුෂ්කර ව්‍යායමයක් වූ බවත් ජනතාව ඒ තරමට ප්‍රකෝප වී සිටි බවත්ය.

පාලිසියේ උසස් නිලධාරීයෙකු ලංකාසරට පැවසුවේ මන්ත්‍රීවරයා ඊයේ (26)  උදෑසන එන්නත්කරණ ස්ථානයට පැමිණ තමන් විසින් නිකුත් කළ ටෝකන් ක්‍රමයට එන්නත්  කිරීමට බලපෑම් කිරීම හේතුවෙන් මේ ප්‍රශ්නය හටගත් බවය.

ඊයේ (26) උදෑසන පුත්තලම සහීරා ජාතික පාසලේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයට පැමිණි  මන්ත්‍රීවරයා  එන්නත ලබා ගැනීමට පෝලිමේ සිටි ජනතාවට පවසා ඇත්තේ පුත්තලම ජුම්මා පල්ලිය හරහා ටෝකන්පතක් ලබා දී ඇති බවත් එයට අනුව එන්නත් ලබා ගන්නා ලෙසත්ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පොලිසිය පවසන්නේ මෙම  ටෝකන් පත පුත්තලම ජුම්මා පල්ලියේ නිල මුද්‍රාව යටතේ නිකුත් කර තිබූ බවය. පෙරේදා (25) එම ටෝකන්පත් ඉතා සුළු ප්‍රමාණයක් පිරිසක් අතරේ බෙදා දී ඇති බවත් අනාවරණය වී යැයි පොලිසිය කීවේය.

බෙදා දී තිබුණු ටෝකන් එක

මේ ක්‍රියාවලිය එන්නත්කරණ වැඩසටහනේ හරයම බිඳ දැම්මේය. ඊට මුලින්ම එරෙහි වූයේ    එතැනට රැස් වූ පිරිස්ය.  මේ මිනිස්සු  මන්ත්‍රීවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් කළ අතර ඔහුගේ හැසිරීමට එළිපිටම එරෙහි විය.

තත්වය උණුසුම් වීමට පටන් ගැනීමත් සමග එන්නත්කරණ ස්ථානයේ රාජකාරියේ සිටි පුත්තලම මූලස්ථාන පොලිස්නිලධාරීන් සහ හමුදා නිලධාරීන් එක්ව මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කර   එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

අනතුරුව ටෝකන් ඉවත් කර සාමාන්‍ය පරිදි පෝලිමේ පැමිණ එන්නත් ලබා ගැනීම පැමිණි  සියලුම ජනතාවට පහසුකම් සලසා දීමටත් කුපිත වූ ජනතාව සන්සුන් කිරීමටත් පොලිසිය කටයුතු කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ වැදගත්ම ඖෂධ තොරතුරු දත්ත ගබඩාව මැකී යෑමේ සිද්ධියට  පද්ධතිය මෙහෙයවූ සමාගමට නඩු

Next Post

UAE ඉන්න මත් ජාවාරම්කරුවන්ගේ බඩු අරන් ආ සැකකරු STF දැලේ

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.