අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇමති චමල් රාජපක්ෂත් ඒක්ප්‍රස් පර්ල් නැවට හේත්තුවෙලා දැයි සැකයි”

by Lanka Sara Editor
ජූනි 21, 2021
in පුවත්
nayanaka ranwella
Share on FacebookShare on Twitter

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියන ආකාරයට කාලෙකට මේ ආකාරයට විශාල වශයෙන් කැස්බැවුන් මිය යන තත්ත්වයක් තිබෙනවා නම් වසර මිලියන ගණනක් තිස්සේ ලෝකයේ පැවතෙන කැස්බෑ පරපුර මේ වනවිට වඳ වී තිබෙනු නොඅනුමාන බවත් අමාත්‍යවරයා මේ කයන කතාව එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ලබා ගත යුතු වන්දිය අඩුකර ගැනීම සඳහා නැව පැත්තට හේත්තු වි කරන ප්‍රකාශයක් දැයි සිතෙන බවත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් පසුව ශ්‍රි ලංකාව ආශ්‍රිත මුහුදු වෙරළෙන් තල්මසුන් කැස්බෑවුන් ඩොල්පින් ඇතුළු සමුද්‍ර ජීවීන් මිය යාම සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබුණේ ඇතැම් කාලවලට විශාල වශනේ කැස්බෑවුන් මියගොස් වෙරලට ගොඩ ගැසීම සාමාන්‍ය දෙයක් බවය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ රන්වැල්ප මහතා මෙම කැස්බෑවන් තල්මසුන් සහ ඩොල්පින් මරණ අසාමාන්‍ය බව මේ වනවිට රටම පිළිගන්නා බවය. ඊයේ වනවිට වෙරළ තීරයේදී හමුවූ මිය ගිය කැස්බෑවන් ගණන සියයකට අධික බවත් පිළස්සුම් සහිතව මිය ගිය තල්මසුන් ඩොල්පිනුන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පර්යේෂණ තවමත් සිදු නොකිරීම ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය.
“ මේ සතුන්ගේ මරණ වාර්තා වන්නට පටන් ගත්තේ නැවේ සිදුවීමෙන් පසුවයි. මේ ක අසාමාන්‍ය දෙයක්. නමුත් ඇමතිවරයා කියන ආකාරයට තවම මේ මිය යාම් ගැන නිස විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කොට නැහැ. නැවේ බලපෑමෙන් වුණත් එය සිදුවුනේ කවර හේතුවක් නිසාද යන්න අප අවබෝධ කර ගත යුතුයි. මෙම සතුන්ගේ දේහවල රසායනික විශ්ලේෂණයක් සිදු කළ යුතු වුණත් තවම එවැනි පියවරක් ගෙන නැහැ.
බොහෝ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. අපට මේ තත්ත්වය තුළ සැකයක් තිබෙනවා නැවෙන් සිදුවුණු හානිය අවම අවතක්සේරු කොට මේ නැවෙන් එන වන්දිය අඩු කර ගැනීමේ උත්සාහයක යෙදෙනවාද කියා .යයි ද පැවසීය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහරජ… ඔබ මේ පොළොවේ භාරකාරයා මිස හිමිකරු නොවන බව අවබෝධ කර ගන්න…

Next Post

S.D.I.G දේශබන්දුට බෙදන්න කියා ගල්කිස්ස පොලිස් ලොක්කා එකතු කළ බඩුමලු ඇමති නාමල් බෙදූ හැටි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.