අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්දිමාල් සාද දැමූ ෂැංග්‍රිලා හෝටලය නූලෙන් බේරෙයි !

by Lanka Sara Editor
ජූනි 3, 2021
in පුවත්
shangrila
Share on FacebookShare on Twitter

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තම උපන් දින සැමරුම සහා යොදා ගත් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අදාළ බලධාරීන් අත්අඩංගුවට ගෙන හෝටලයට සීල් තැබීමට පියවර ගැනීමට සියලු කටයුතු සූදානම් වන මොහොතේදී මෙම සිදුවීමට අදාළ විමර්ශණ කොටුව පොලිසියෙන් ඉවත් කොට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී තිබේ. මේ හේතුවෙන් ෂැංග්‍රිලා හෝටලය සම්බන්ධයෙන් ගන්නට ගිය පියවර නූලෙන් වැළකුණු බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.

නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් සාමාන්‍ය පොලිසියකට අදදාළ පියවර ගත හැකි පසුබිමක මෙම විමර්ශණ කොළඹ අපරාධ කොටඨාසයට ලබා දීමේ අරමුණ ෂැංග්‍රිලා හෝටලයට එරෙහිව පියවර ගැනීම හෝ මේ සම්බන්ධ ඉදිරි විමර්ෂණ කටයුතු ආඩාල කරවීමේ අදහසින්ද යන්න පිළිබඳව යම් සැකයක් මේ වනවිට පොලිස් නිලධාරීන් අතර මතුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.

මෙම සාදය පවත්වන දිනය සහ ස්ථානය සහ ඊට යන එන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන් කිහිප දෙනකු දැන සිටි බවට වාර්තා වන ඒ සඳහා අමුත්තන් බාධාවකින් තොරව පැමිණ ඇත්තේ මේ හේතුවෙන් යයිද මෙම ආරංචි මාර්ග සැක පහළ කරයි. එසේම මෙම සාදය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල කල් ඇතිව විවිධ ප්‍රචාර යද්දී ඊට එරෙහිව ක්‍රියාත්මක විමට පොලිසිය ප්‍රමාද වූයේද එම නිසා බව සඳහන් වේ. කෙසේ වුවද අවසානයේ මෙම සාදය සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා එල්ල වූ විවේචන හමුවේ පොලිසියට මේ සම්බන්ධයෙන් පියවර ගැනිමට සිදුවිය.

මෙම සාදයට සහභාගී වු බව පැවසෙන 20කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව නිරෝයනයට යොමු කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳී සුවය ලබා ගිය දෙදෙනෙක් කොවිඩ්වලින් නිවෙස් තුළම මරුට

Next Post

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව වෙනුවට ස්පුට්නික් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.