අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්ද්‍රසේනලා ගේම් ගසා සල්ගාදු ක්‍රීඩාංගනය අහිමිකළ පසු පොහොට්ටුවේ මංගල රැස්වීම හෙට කඩ පනහ භූමියේ දී!

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට (21) අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මංගල රැළිය සැලසුම්කර තිබුණේ සල්ගාදු ක්‍රීඩාංගනයේ නමුත් ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණය ආරම්භ කළ 17දා සිට ඉදිරියට 23 දා දක්වා එම ක්‍රීඩාංගනය යම් කණ්ඩායමක් විසින් වෙන් කරගෙන තිබුණු බැවින් මංගල ජන රැළිය කඩ පනහ භූමියේ පවත්වන්නට සිදුවන  බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පසුගිය 12 වැනිදා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවේය.

“පොහොට්ටුවෙ මංගල රැස්වීම පවත්වන්නෙ අනුරාධපුරයේ. 21 වැනිදා අපි සල්ගාදු ක්‍රිඩාංගනයේ තමයි යොදාගෙන තිබුණේ අපේ රැස්වීමට. ඒ යොදාගන්න රැස්වීම් කමිටුවේ අපේ චන්ද්‍රසේන ඇමතිතුමා හිටියා. ජාතික කැඳවුම්කරු විදිහට රෝහිත ඇමතිතුමා හිටියා. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය හිටියා මේ සැලසුම් හදද්දි මෙහෙ භාණ්ඩාගාරික විදිහට. “

“ඒ සියලු දෙනා දන්නවා මේ රැළිය පවත්වන්න තිබුනෙ සල්ගාදු ක්‍රීඩාංගනයේ කියලා. ඒගොල්ල ගිහිල්ල‍ා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හේත්තු වුනා. කවදාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අනුරාධපුරේ සල්ගාදු ක්‍රීඩාංගනයෙන් රැස්වීම් පටන් ගත්තේ නෑ. හැබැයි මේ පාර 17 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනිහිල්ලා අපේ තැන, සල්ගාදු ක්‍රීඩාංගනය රැස්වීමක් තියනවා… ඒක එතනින් නතර නොවී 23 වැනිදා දක්වා ක්‍රීඩාංගනය බුක් කරලා තියනවා.” තිස්ස කුට්ටිආරච්චි හෙළි කලේය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

කෙසේ වෙතත් මංගල ජන රැළිය හෙට කඩ පනහ භූමියේ පැවැත්වෙන බවත්, පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් ලෙස පෙනි සිටි පිරිස් ජනාධිපතිවරයා සමග එක් වුවද බිම් මට්ටමේ ජනතාව තවමත් නොසෙල්වී සිටින බවට හෙට පැහැදිලි වනු ඇති බවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසුවේය.

කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට දැන්වූයේ යැයි ද නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් පක්ෂ මෙන් සෙනග පෙන්වීම සදහා බස් වලින් පිට පළාත්වල සෙනග අදිමින් ජනතාවගේ කාලය සහ මුදල් විනාශ නොකළ යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

“අනුරාධ පුර ජනතාවනි. හෙට කඩ පනහට එන්න… ” නාමල් රාජපක්ෂ අනුරාධපුර ජනතාවට විවෘත ආරාධනයක්ද සිදු කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට යන අත ගැන හිතා ඡන්දය දුන්නොත් හෙට එච්චර කළුවර නෑ… බන්දුල ගුණවර්ධන කියයි!

Next Post

අද හවසටත් මහ වැසි…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.