සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝලීය ත්‍රස්වාදියෙකු අසාදු ලේඛණ ගත කිරීමට චීනය හරස්වෙයි

by Lankasara News
ඔක්තෝබර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානය පදනම් කරගත් සටන්කාමී සංවිධානයක ප්‍රබල සාමාජිකයෙකු වන හෆීස් තලාහ් සයීඩ් අසාදු ලේඛණ ගත කිරීමට ඉන්දියා සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන එන ලද යෝජනාව චීනය විසින් දින දෙකක් තුල අත්හිටුවීමට චීනය පියවර ගෙන තිබේ.

මෙලෙස අසාදු ලේඛණ ගත කිරීමට උත්සහ කළ සටන්කාමීයා පාකිස්ථානයේ පදනම් කරගෙන ප්‍රබල ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වූ ලෂ්කාර්-ඊ-ටයිබා ප්‍රධානී හෆීස් සයීඩ්ගේ පුත්‍රයා වීමද විශේෂත්වයකි.

මේවන විට 46 හැවිරිදි වියේ පසුවන හෆීස් තල්හා සයීඩ් 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු හෆීස් සයීඩ්ගේ පුත්‍රයා වන අතර එල්ඊටී සංවිධානයේ ප්‍රධාන නායකයෙකි.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔහු ඉන්දීය රජය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1267 අල් කයිඩා සම්බාධක කමිටුව යටතේ හෆීස් තලාහ් සයීඩ් ඇතුළත් කිරීමේ යෝජනාව චීනය විසින් අත්හිටුවා ඇති බව මේවන විට දැනගන්නට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හෆීස් තල්හා සයීඩ් ලෂ්කාර්-ඊ-තයිබා (එල්ඊටී) සංවිධානයට නව සාමාජිකයින් බඳවා ගැනීම්, අරමුදල් එකතු කිරීම සහ ප්‍රහාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති බවයි.

ඔහු පාකිස්ථානය පුරා විවිධ පිහිටි ලෂ්කාර්-ඊ-තයිබා මධ්‍යස්ථාන වෙතද ක්‍රියාකාරීව ගොස් ඇති අතර, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල ඉන්දීයාවට එරෙහිව ජිහාද් ප්‍රචාරය කරන ඔහුගේ දේශන අතරතුරදී එහි සඳහන් කර තිබුණු බවටද අනාවරණය වේ.

හෆීස් තල්හා සයීඩ් ලෂ්කාර්-ඊ-තයිබා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අතර ත්‍රස්තවාදී සංවිධානයේ පූජක අංශයේ ප්‍රධානියා ද වේ.

Share69Tweet43
Previous Post

මාස 02යි… අගමැතිලා 03යි… බ්‍රිතාන්‍ය අගමැති පුටුව ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට…

Next Post

රීෂී සුනක්… ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ හින්දු ඇගමැති රිෂී සුනක් කවුද?

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.