අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් උද්ඝෝෂණයේ ඉන්නේ දේශපාලන පක්ෂ 02ක කාඩරයින් සහ සරසවි සිසුන්!

පොහොට්ටු ඇමතිවරුන්ගේ අලුත්ම සොයා ගැනීමක්... අවශ්‍යනම්  මර්ධනය කිරීමටත් යෝජනාවක් ගෙනෙයි!

by editor
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස්හි උද්ඝෝෂණයේ නිරතව සිටින්නේ දේශපාලන පක්ෂ දෙකට අයත් පිරිස් සහ විශ්විද්‍යාල  සිසුන් බව  පොහොට්ටුවේ ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

තමන් කළ සොයා   බැලීමකදී ඒ බව  තහවුරු වූ බවත් ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එවැනි පසුබිමක් තුළ දේශපාලන න්‍යායපත්‍රවල කුමන්ත්‍රණවලට හසු නොවී  හැට නව ලක්ෂක ජන වරම අනුව නියමිත කාලය අවසන් වනතෙක් ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බව ඔවුන් අවධාරණය කර  තිබේ.

ගෑස්, ඉන්ධන සහ විදුලිය ප්‍රශ්නය ඉදිරියේ දී ලැබෙන ණය ආධාරවලින් විසඳෙන විට මේ මිනිසුන් උද්ඝෝෂණ කරන්නට නොපැමිණෙන බවත් ඉන් පසුත් රටේ තැන තැන පවතින උද්ඝෝෂණ නිසා ආණ්ඩුවේ කටයුතු ප්‍රමාද වන්නේ නම්, හිරිහැරයක් ලෙස කටයුතු කරන්නේ නම් එයද මර්ධනය කරමින්  රට ඉදිරියට ගෙන යෑම ආණ්ඩුවේ  වගකීමක් බවත් මේ පිරිස ජනපතිවරයා වෙත දන්වා ඇත.

මේ අවස්ථාවේ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට කිසි විටෙකත්  හැට නව ලක්ෂයේ වගකීම පැහැර හැරිය නොහැකි බව  ඔවුන් පෙන්වා දී ඇත. මේ බලපෑම් කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින්නේ  ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ  බව ආණ්ඩුවේ අභ්‍යන්තර අරංචි මාර්ග කියයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොන විරෝධතා පැමිණියත් නව කැබිනට් මණ්ඩලයක් සමග ඉදිරියට යෑමට ආණ්ඩුව තීරණය කරයි!

Next Post

ගෝල්ෆේස් පැමිණි පොලිස් සැරයන් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.