අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා පාර්ලිමේන්තු ගෙනත් අගමැති කරන්න පොහොට්ටු පිරිසක් යළිත් උත්සාහයක!

by editor
දෙසැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා නැගිටීමකින් අනතුරුව  ජනාධිපති ධූරයෙන් පළවා  හරිනු ලැබූ  ගෝඨාභය රාජපක්ෂ වත්මන් ආණ්ඩුවේ අගමැති ධූරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභයන්තර සාකච්ඡා යළිත් ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

කලකට පෙර මතු වී  පසුව මාස කිහිපයක් යටගොස් තිබූ මෙම   අභිලාෂය යළිත් මතු වී ඇති බවත්,  ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු  මන්ත්‍රීවරයෙක් ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරගෙන ඉන් පසු   අගමැති ලෙස පත්කරගැනීම ඔවුනගේ සැලසුම වී ඇති බවත් දැනගන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ මෙලෙසෙ අගමැති ධූරය පත් කිරීමේ වැඩපිළිවෙළට පොහොට්ටුවේම තවත් ප්‍රබල පිරිසක් දැඩි විරෝධය පළ කර තිබේ.

මේ  සම්බන්ධව  කොළඹ  ප්‍රධාන හෝටලයක දී විශේෂ හමුවක් ද පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් සංවිධානය කර ඇත. භෝජන සංග්‍රහයක් සමග සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ පැමිණ   නැත.

නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ එම අවස්ථාවට පැමිණ ඇත. මෙම හමුවේ පරමාර්ථය  අර්බුදයක් බව පැවසූ  පොහොට්ටුවේ කණ්ඩායමක්    ඊට සහභාගීවන අය වැළැක්වීමට   කටයුතු කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ හේතුව නිසා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් පමණ  මෙම අවස්ථාවට එක් වී සිටි බව ආරංචි මාර්ග කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවත්  මේ වනවිට මෙවැනි රහසිගත සාකච්ඡා කීපයක් පවත්වා ඇති බවත් පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියට “ලොරි ටෝක්“ දුන් සැලෝන්කරු රිමාන්ඩ්…   

Next Post

ඇමෙරිකාවේ වොල්මාර්ට් සහ ෆ්ලිප්කාට් ඉන්දියාවේ පොඩි පොඩි ව්‍යාපාරවලට උදව් කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.