සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාට අගමැතිකම කරන්න… රටේ ප්‍රශ්න විසඳන්නම්… විදේශ තානාපතියෙකුගෙන්  යෝජනාවක්!

by editor
ජනවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා විරෝධය මැද පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට අග්‍රමාතය තනතුර ලබා දීමට බලවත් විදේශ රාජ්‍යයක් සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රට පත්වු බංකොලොත් භාවයම ප්‍රයෝජනයට ගෙන මෙම මෙහෙයුම තීව්ර කිරීමට එම රාජ්‍යය නියෝජනය කරන ශ්‍රි ලංකා තානාපතිවරයා විසින් විවිධ ක්‍රමෝපාය යොදමින් සිටින බවත් වාර්තා වන අතර මෙරට බලපෑම් කළ හැකි මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු හමුවූ මෙම තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ අගමැති ධුරයට පත් කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොමැතිව ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහය දිය හැකි බවද සඳහන් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට විශාල ණය ප්‍රමාණයක් ලබා දී ඇති මෙම රාජ්‍යය මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.9ක විසතීරණ ණය පහසුකම ලබා ගැනීමේ පූර්ව සුදුසුකමක් වන ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා සිය එකඟතාව ලබා දී නොමැති රාජ්‍යයකි.

ඔවුන් මේ සඳහා වෙනත් විකල්ප වක්‍රව ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් රටේ ආර්ථික අර්බුදය සමනය කිරීමට සිය රටේ ආධාර ලබා දිය හැකි බවත් එම හමුවේ දි තානාපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගමැති ධුරය ලබා දීම ඔවුන් අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් පසුගියදා එම රාජ්‍යයට සහය පළ කරමින් පැවති කොළඹ දී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ද දැඩි වෙහෙසක් ගෙන ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොඳටම පරාදයි…

Next Post

මිනුවන්ගොඩ තරුණ බෞද්ධ සංගමය සමාජ සේවය කළ ජ්‍යේෂ්ඨයින්ට උපහාර පුදයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.