බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් හමුදාවෙ නිල ඇඳුමත් කොටි පොලිස් ඇඳුම ද?. මම නඩු දානවා… මනිවන්නන් කියයි…

by editor
අප්‍රේල් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් තමන්ව අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් තමන්  ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් යාපනය නගරාධිපති  විශ්වලිංගම් මනිවන්නන්  අද (10 ) පැවසීය.

ඔහු එසේ පැවසුවේ  යාපනය මහාධිකරණය මගින්  ඔහුව ඇපමත නිදහස් කිරීමෙන් අනතුරුව  ඒ පිළිබදව තොරතුරු විමසූ අවස්ථාවේදීය.

”මගේ එකම අරමුණ යාපනය නගරය පිරිසිදුව තබා ගැනීමයි. ඒ වෙනුවෙන් මමත් මහ රෑ පාරට බැහැලා කුණු කාණු හේදුවා. තවත් මම නගරාධිපතිවරයා වශයෙන්  යාපනය පිරිසිදුව තබා ගන්නට යමක් කරන්න තියනවානම් මම ඒක කරනවා.“

“මට මේ රට බෙදන්නවත්  තිබුණු සංවිධාන වලට පණ පොවන්නවත් ඕනේ නැහැ. මම කළේ මට ඇති බලය අනුව නගරයේ පිරිසිදුකම පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න  වෙනම බලකායක් පිහිටුවන්නයි .ඒලට පොලිස් කියන වචනය දාගෙන තියෙන්නේ මම නෙමෙයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ අය ඇඳගෙන ඉන්න ඇදුම කොටි පොලීසියේ ඇදුමම කියලා ඔප්පු කරන්නයි පොලිස් ත්‍රස්ත මර්දන  අංශයට උවමනා වුණේ. මේකට දකුණේ මාධ්‍ය සහ සිංහල බෞද්ධ බලවේග විශාල ප්‍රචාරයක් ගෙන ගියා. මේ ඇදුම කොටි පොලීසියේ ඇදුම කියලා ඔවුන් කියන්නේ ඒකේ පාට නිසයි. එහෙමනම් ගුවන් හමුදාවේ ඇදුමත් මේ වගේමයි. ඒකටත් එරෙහිව කටයුතු කරන්න සිද්ධ වෙනවා. තවත් බොහෝ පෞද්ගලික ආරක්ෂක අංශත් මේ පාටටම  ඔවුන්ගේ නිල ඇදුම් භාවිත කරනවා .දෙමළ අය මේ පාට ඇන්දම තමයි වැරදි. මේක තමයි විශාලම අසාධාරණය.“

“මේ  වගේ පුංචි දෙයක් වෙනුවෙන් නගරාධිපතිවරයෙක් අත් අඩංගුවට ගැනීම කොතරම් වැරදිද නීත්‍යානූකූල නොවන්නේද කියන දේ දැන් වැටහෙන්න්ට ඕනේ. ලෝකයේ රටවල් ගණනාවක් මේ නීති විරෝධී අත් අඩංගුවට ගැනීම හෙළා දැක නිවේදන නිකුත් කොට තිබෙනවා .මමත් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවරක් ගන්නවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුෂ්පිකාගේ විවාහ සහතික ලෝක රූ රැජින තරගයට බාරදෙයි

Next Post

චීන එන්නත භාවිතය වළක්වන්නට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.