අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් නියමුවරියක් වීමට තත්පර 10ක් තිබියදී අවසන් ගමන් ගිය අංජු !

by Lankasara News
ජනවාරි 16, 2023 - Updated on ජනවාරි 18, 2023
in පුවත්
Nepal accident: Lost husband in plane crash 16 years ago, now co-pilot Anju’s ‘dream flight’ is over
Share on FacebookShare on Twitter

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපළින් ඊයේ (16) උදෑසන පිටත් වූ යෙටී ගුවන් සේවයට අයත් යානය අහසට නැගුණේ සංචාරක පුරවරයක් වන පෝක්රා ගුවන් කොටුපළේ සුව පහසු ගොඩබැස්වීමක් බලාපොරොත්තුවෙනි. මේ ගුවන් ගමනේ යෙදුණු 72ක් වන පිරිසෙන් වැඩි දෙනකුට තිබූ බලාපොරොත්තුව ආරක්ෂිත ගොඩ බැස්වීමක් වුවද එහි සිටි එක් සොඳුරු කතකට සිය ජීවිතයේ ලබන තවත් සුවිශේෂී කඩඉමක් ගැන දැවැන්ත බලාපොරොත්තු තිබුණාට සැකයක් නැත. ඒ මේ ගුවන් යානයේ සහය නියමුවරිය ලෙස කටයුතු කළ අංජු කතිවඩා ය.

ඇයට ගුවන් නියමුවරියක එනම් කපිකාන් වරියක වීමේ සිහිනයට ළංවීමට තව ගතවන්නට තිබුනේ තත්ත්පර 10ක් කාලයක් පමණි. ඒ සිය ගුවන් පැය ගණන පැය සියය ඉක්මවූ විට කපිතාන්වරියක ලෙස උසස් වීමේ බලාපොරෝතුව සමඟය. එහෙත් මේ ගුවන් යානයේ අවාසනාවන්තම ගමන් කරන්නා ලෙස ඇය ඒ තත්ත්පර 10 තුළ සිය බලාපොරොත්තුව ද සුන් කරගනිමින් අවසන් හුස්ම පොද වා තලයට මුසු කළාය.

ගුවන් ගමනට පෙම් බැඳි ඇයගේ ජීවිත ඉරණම මේ ගුවන තුළ කෙසේ ලියා ඇතිද යත් වසර 16කට සිය සදාදර සැමියා වූ දීපාක් පොකාරෙල් මිය යන්නේ ද යෙටී ගුවන් සේවයටම අයත් ගුවන් යානයක සිදුවූ මෙවැනිම අනතුරකිනි. ඔහු ද එම ගුවන් යානයේ සහයක නියමුවා වූ අතර 2006 වසරේ ජූනි 21 වැනිදා මගීන් හය දෙනකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනකු සමග මෙම ගුවන් යානය අනතුරකට ලක්ව එහිදී ඔහු සිය ගොස් ඇත.

ඇයට පළමු විවාහයෙන් 22 හැවිරිදි දියණියක සිටින අතර දෙවන විවාහයෙන්ද සත් අවුරුදු පුතකු සිටින දෙදරු මවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් සමූහයට එක්වෙන්න.
Join WhatsApp

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නේපාල ගුවන් යානයේ අවසන් තත්පරයේ වීඩියෝ සහිත දුරකථනයක් හමුවෙයි !

Next Post

ඇඟිල්ලෙන් මුද්ද ගලවා ගැනීමට නොහැකි වීම නිසා හොරු දෙන්නෙක් ඇඟිල්ල කපා දමා මුද්ද කොල්ල කාලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.