සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් ටිකට් වෙලාවට නෑ… කනිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමට ලෝක මළල ක්‍රීඩා උළෙල අත්හැරෙයි…

by editor
ජූලි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොලොම්බියාවේ කැලී හි පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා කනිෂ්ඨ ශූරතාවය සදහා මුහුණ දීමට සිටි ශ්‍රී ලංක යොවුන් කණ්ඩායමට ගුවන් ටිකට් පත් සපයා දීමේ වගකීම ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගම විසින් පැහැර හැරීම නිසා එම තරගාවලිය මගහැරී ගොස් තිබේ.

හෙට කොලොම්බියාවේ පැවැත්වෙන කණිෂ්ඨ ලෝක මළල ක්‍රීඩා උළෙලට අවශ්‍ය පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගනු ලැබුවේ මීට මාස එක හමාරකට පෙරය.

මෙම යොවුන් ක්‍රීඩකයින් ඊයේ (29) රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිතව සිටියේය. ඔවුන් සඳහා අවශ්‍ය අනුමැතිය, මූල්‍ය ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමත කර තිබුණු අතර ගුවන් ටිකට් පත් සපහා දීමේ වගකීම ශ්‍රී ලංකා මළලක්‍රීඩා සමගම වෙත පවර තිබිණි.

එහෙත් ගුවන් ටිකට්පත් නොලැබීම නිසා මේ අවස්ථාව ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් ගිලිහී ගියේය. මේ ලංකාවේ සිටි විශිෂ්ටම යොවුන් ක්‍රීඩකයින් 07 දෙනාය. ජාත්‍යානත්ර තලයේ දී ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීම සඳහා තිබුණු විශිෂටම ප්‍රධාන අවස්ථාව මෙයය.

මෙම ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණු කරුවන් සහ දෙමව්පියන් ඊයේ රෑ එළිවන තුරු ටොරින්ටන් හි ක්‍රීඩාගාර ගෙඩනැගිල්ලේ රැඳෙමින් සාධාරණයක් අපේක්ෂාවෙන් විරෝධතාවය නිතරවූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මේ විනාශ වී ගියේ ජාතියේ සම්පත් ලෝකයට විකසිත කිරීමේ අවස්ථාවක් බවත් මෙවැනි වගකීම් රහිත නිලධාරීන්ගේ පවත්වාගන්නේ කුමණ පදනමකිනද යනන් මේ වනවිට සමාජයේ දැඩි සංවාදයකට ලක් වී තිබේ.

ඇමතිවරයා කණගාටුව පල කළ නිවේදනය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හදිසි නීතිය දැම්මේ අරගලය පාලනයට නොවේ… එදිනෙදා කටයුතු කරගන්න – අගමැති!

Next Post

ඉන්ධන සඳහා චැසි අංකයෙන් ලියාපදිංචි බැරි අයට  ආදායම් බපලත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හෙට සිට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.