වාහනයේ චැසි අංකය ඇතුළත් කර ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන් සඳහා හෙට සිට ආදායම් බලපත්‍ර අංකය යොදා කිව්.ආර්. ඛේත ක්‍රමය සඳහා ලියාපදිංචි විය හැකි බව බලශක්ති ඇමති කාංචන විජේසේකර දන්වා සිටී.
Progress review meeting was held on the Fuel Pass QR system this morning. Proposals received from the public, complaints, tech Issues, new developments & islandwide roll out program from the 1st Aug was discussed. Registration with revenue license will be allowed from tomorrow. pic.twitter.com/WOS27xow7Y
— Kanchana Wijesekera (@kanchana_wij) July 30, 2022
මහජන යෝජනා, තාක්ෂණික ගැටලු, සියල්ල සමාලෝචනය කර සංවර්ධනය කරන මෙම ඛේත ක්‍රමය අගෝස්තු 01 සිට දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන පිළිබඳව අද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා සිටී.
ඇමතිවරයා කියන්නේ ඉන්ධන පිරවුම්හල් 1190න් 962ක ඊයේ රාත්‍රී 8.30 වනවිට ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේද පද්ධතියට ඇතුළත් කර ඇති බවය.