අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගුරු වැටුප් අරගලය දඩමීමා කර වැටුප් ප්‍රතිපත්තිය පෞද්ගලික බූදලයක් කරගන්න ඉඩදෙන්න බෑ”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරු වැටුප් අරගලය දඩමීමා කර ගනිමින්, රටේ වැටුප් ප්‍රතිපත්තිය කාගේ හෝ පෞද්ගලික බූදලයක් වීමට ඉඩ හැරිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රජ්‍ය පරිපාළන චක්‍රලේඛ 6/2006 තුල ඇති සාම්ප්‍රදායික හා වැඩවසම් ප්‍රතිපත්තිය මගින් අධ්‍යාපන සුදුසුකම් රාමුවට අනූව ගුරුවරුන්ට වැටුප් නොලැබීම මෙන්ම, කාර්‍යක්ෂම ගුරුවරයෙකුට හෝ විදුහල්පති වරයෙකුට උපයාගත් සුදුසුකම් හරහා අධ්‍යාපන පරිපාළණයට ඇතුලුවෙමින්, තෘප්තිකර සේවාක් සැපයීමට ඇති හැකියාව වලක්වා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ගුරු විදුහල්පති අර්බුධයේ ඇත්ත ගැටළුව එය වන අතර, රාජ්‍ය සේවාව අකාර්යක්ෂම සේවාවක් බවට පත් කල සහ කාර්‍යක්ෂම රාජ්‍ය නිලධාරීන් අධෛර්යට පත් කරමින්, රාජ්‍ය සේවාවේ මැද මට්ටමේ වෘත්තීමය සේවාවන් රැසකට එරෙහිව ඇති සැබෑ ගැටළුවද එය බව හෙතෙම කියාසිටී.

නමුත්, වැටුප් කොමිසමේ සහ වැටුප් ප්‍රතිපත්තිය හදන ඇතැම් නිළධාරීන් තමන් නියෝජනය කරන ගොණුවට අදාලව එම ප්‍රතිපත්තියේ ඇති වාසි සහගත තත්වය හේතුවෙන්, එම ප්‍රතිපත්තිය දිවිහිමියෙන් ආරක්ෂා කීරීමට පත්වන රජයන්ට උපදෙස් දෙමින් සිටින බව ද ඔහු කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2006 වර්ෂයේදී නිර්මාණය කල එම වැටුප් ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන යමින් 1:12 වැටුප් අනුපාතයක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජනා කරමින් සිටින්නේද, රට තුල වැටුප් ගැටලුව විසදීමට හෝ ගුරු අරගලය නිමා කිරීමට නොව, ජනාධිපතිවරයා හෝ රජය ඒ පිළිබදව විවෘත විමසීමක් සිදු කිරීම සැලසුම්සහගතව වැලැක්වීම උදෙසා බව ද සභාපති රවී කුමුදේශ් මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිය වසරේ එළහරක් එක්ලක්ෂ හැට දෙදහසක් මරා මස් කරලා….

Next Post

මහපොළ නම වෙනස් වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.