අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු වර්ජනය අවසන් ද?. අවසන් තීන්දුව වර්ජකයෝ අද කියති…

by editor
ඔක්තෝබර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කළ සිය වෘත්තීය අරගලය අවසන් කරන්නේද නැද්ද යන්න ගුරු වෘත්තීය සමිති අද (13) රටට ප්‍රකාශ කිරීමට නියමිතය.

ඔවුන් මෙම තීන්දුව ගෙන තිබුණේ ඊයේ පැය තුනකට අධික කාලයක්  අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා සමග කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම, පරිසර ඇමති මහින්ද අමරවීර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත සහ මුදල් හා අධ්‍යාපන අමාත්‍යාංශවල නිලධාරීහු එක් වී සිටියහ.

වැටුප් විෂමතාව අදියර දෙකකින් ඉවත්කිරීමේ යෝජනාව අගමැතිවරයා විසින් වෘත්තීය සමිති වෙත ලබා දුන්නේය. ඊට වෘත්තිය සමිති සිය විරෝධතාවය හෝ එකඟතාවය පල කළේ නැත. සාකච්ඡාව නිමා වූයේ තීරණයක් සහිව වුවත් බලාපොරොත්තු ඇතිවන ආකාරයටය.

මේ සංවාදය වඩාත් ඵලදායී ලෙස ගෙන යෑමට අවශ්‍ය පසුබිම සැකසීමෙහි ලා අත්දැකීම් පූර්ණ වෘත්තිය සමිති නායකයෙක්වන  හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සැලකිය යුතු කාර්යයක් ඉටු කළහ. රැස්වීමට උන්වහන්සේත් සම්බන්ධ වී සිටියහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි,  ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න, ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ, ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු,  ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ වසන්තා හඳපාන්ගොඩ ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ  සාකච්ඡාවට එක් වූහ.

ඔවුන් අද යළි රැස් වී සාකච්ඡා කර සිය අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ සිට පැමිණි යොහානි කටුනායක දී කී කතාව…

Next Post

අපේ පරීක්ෂකයෝ ප්‍රති පිළිකාකාරකයක් සොයා ගනිති… ඖෂධ කීපයක් ලඟදීම වෙළෙඳපලට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.