අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු උද්ඝෝෂකයන්ට අතක්වත් නොතබැන්නැයි පොලිසියට කී හේතුව ඇමති කියයි

by Lanka Sara Editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දුටුවත් තමන් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් බවත් පසුගියදා ගුරුවරුන් උද්ඝෝෂණය කරද්දි ඔවුන්ට කිසිම ආකාරයකින් අතවත් නොතබන ලෙස පොලිසියට උපදෙස් දුන්නේ ඒ නිසා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද පැවසීය. අමාතයවරයා එසේ පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන අපරික්ෂාකාරී රියදුරන් හඳුනා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කට්ටල මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමේ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යවරයා
“ අද අපි ආර්ථික ගැටළුවකට මුහුණපාලා තියෙනවා. විදේශික සංචාරකයෝ එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. විදේශ වල සේවය කළ බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා ලංකාවට ඇවිත් ඉන්නවා. සෞඛ්‍ය අංශයට නොසිතු ලෙස මුදල් වැය කරන්න වෙලා . ඉල්ලීම් සාධාරණ වුණත් අසාධාරණ වුණත් ජනරාශීන් උද්ඝෝෂණ රැලි සාධාරණය කරන්න බැහැ. මේ වෙලාවේ රෝග ව්‍යාප්තිය නැවැත්වීම සඳහා අපි කටයුතු කළ යුතු යි.“‘ යයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමීණී ලොකුගේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් ප්‍රවාහන අමාතංශයේ ලේකම් එන්.බී.එම්.රණතුංග මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන් සහභාගී විය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්!

Next Post

තවත් වියත්මග ඇමති කෙනකුගේ තටු කැපෙන ලකුණු!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.