ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (05) පස්වරුවේ ඔවුන් ඉදිරිපත් කර තිබුණි.
පොලිස් භාරයට ගත් වාහන ද නිදහස් කිරීමට අධිකරණය මෙහිදී නියෝග කර ඇත.