බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුටි කෙළිය මැද තුවාල ලද ධනංජයගේ සොයුරා සාවිත්‍ර සහ රත්මලානේ සුද්දා අත් අඩංගුවට…

by editor
ජනවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාතාල මැරයෙකුගේ ප්‍රහාරයකට ලක්ව මේ වනවිට රෝහල්ගත සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාවන සාවිත්‍ර ද සිල්වාත් ඔහු සමග ගැටුමක් ඇති කරගනු ලබන එම මැරයාට පහර දී තුවාල කළ වරදට සාවිත්‍රත් ගල්කිස්ස පොලීසිය මගින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ඔහුගේ නිවස ඉදිරිපිට දී තමන්ගේ පියා ඝාතනය කළ බවට චෝදනා ලද පාතාල අපරාධකරුවන් වූ ඇල්ටො ධර්මේ සහ කුඩු අංජු ගේ සමීපතමයෙක් බව කියන පුද්ගලයෙක් සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ.
එදා කුඩු අංජුලා ධනංජයගේ පියා ඝාතනය කිරීමට එවූ පාතාල අපරාධකරුවන් සාවිත්‍රවත් ඝාතනය කිරීමට ඉලක්ක කළ බව ද ඔහු දිවගොස් සැඟවී ජීවිතය බේරාගත් බව ද විමර්ශනවලදී කියැවිනි.

සිවිත්‍ර සමග ඇතිවූ ගැටුමින් අනතුරුව අදාල පුද්ගලයා ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා නැමැත්තා හා තවත් පිරිසක් සමග පහරකෑ ස්ථානයට පැමිණ සාවිත්‍රට පහරදී ඇත.

පොලීසිය සඳහන් කළේ, ගැටුම අතරතුරදී කිසියම් පුද්ගලයෙකු සාවිත්‍රට තියුණු ආයුධයකින් පහරදී ඇති බවත් තුවාල සහිතව නිවස තුළට දිව ගිය සාවිත්‍ර ද තියුණු ආයුධයක් රැගෙන විත් රත්මලානේ සුද්දාට සහ තවත් පුද්ගලයෙකුට පහර දී ඇති බවත්ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පහරකෑමෙන් තුවාල ලැබූ සාවිත්‍රත්, සාවිත්‍රගේ පහරින් තුවාල ලැබූ රත්මලානේ සුද්දාත් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. පසුව දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සුද්දාගෙන් පහර කෑ සාවිත්‍රත්, සාවිත්‍රගෙන් පහර කෑ සුද්දා සහ සුද්දාගේ ගෝලයකුත් මේ වනවිට පොලිසිය භාරයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලකුණු 140ක විශිෂ්ට ජයක් සමග ශ්‍රී ලංකා පිල නවසීලන්ත තරගාවලිය නිමා කරයි..

Next Post

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂක සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේදී කෘතිම බුද්ධියේ කාර්යභාරය!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.