බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගීත ඇසූ වරදට උතුරු කොරියානු තරුණයෙක් ප්‍රසිද්ධියේ මරා දමලා!

by lankasara-editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

දකුණු කොරියානු චිත්‍රපට සහ සංගීතය, නැරඹීම හා බෙදාහැරීම හේතුවෙන් 22 හැවිරිදි උතුරු කොරියානු තරුණයෙකු එරට දී ප්‍රසිද්ධියේ ඝාතනය කර ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මේ බව සඳහන් වන්නේ දකුණු කොරියාවේ ඇති එක්සත් කිරීමේ අමාත්‍යාංශය (unification ministry) විසින් ඊයේ (27) එනම් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද උතුරු කොරියානු මානව හිමිකම් පිළිබඳ 2024 වසරේ වාර්තාවේ ය.

උතුරු කොරියාවේ සිට පලා ආ පුද්ගලයෙකුගේ සාක්ෂියකට අනුව, දකුණු කොරියානු ගීත 70 කට පමණ සවන් දීම, චිත්‍රපට තුනක් නැරඹීම සහ ඒවා බෙදා හැරීම හේතුවෙන් 2022 වසරේ දී උතුරු කොරියාවේ දකුණු හ්වන්හේ පළාතේ දී එම තරුණයා ප්‍රසිද්ධියේ මරා දමා තිබෙනවා.

2020 වසරේ දී ප්‍රතිගාමී මතවාදය සහ සංස්කෘතිය තහනම් කරමින් ඇති කළ උතුරු කොරියානු නීතියක් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වමින් ඔහුව මරා දමා ඇති බවයි සඳහන් වන්නේ.

තව ද එම වාර්තාවේ හි තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් බාහිර තොරතුරු ගලාඒම පාලනය කිරීමට උතුරු කොරියානු බලධාරීන් විසින් දරන ලද පුළුල් උත්සාහයන් විස්තර කර තිබෙන අතර විවාහයක දී මනාලියන් සුදු ඇඳුම් ඇඳීම, මනාලයන් මනාලිය රැගෙන යාම, අව් කණ්ණාඩි පැළඳීම හෝ වයින් වීදුරුවලින් මත්පැන් පානය කිරීම වැනි දෑ උතුරු කොරියාවේ දඬුවම් ලැබිය හැකි වරදවල් බව ද සඳහන් කර තිබෙනවා. උතුරු කොරියාව, ඒ සියල්ල දකුණු කොරියානු සිරිත් විරිත් ලෙස සලකන හෙයින් ඒවා දඬුවම් ලැබිය හැකි වරදවල් ලෙස නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලි 01 දා සිට බස් ගාස්තුව සියයට 5කින් අඩුවේ.. අවම ගාස්තුව රුපියල් 28යි…

Next Post

ෆොන්සේකා ලියූ පොත ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී… මුල් කොපිය ජනපතිට පිළිගන්වයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.