බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය මස තුළ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි 700කට කොවිඩ් වැළඳලා…

වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇත්තේ රෝහල තුළ දීම දැයි සැකයක්.... 

by editor
පෙබරවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි  –                                    

කොළඹ ජාතික රෝහලේ පසුගිය මාසය තුළදී කොරෝනා ආසාදිත පුද්ගලයින් 1000ට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ගැන සලකා බැලීමේ දී එම රෝගීන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ රෝහල තුළ දී බව පෙනී ගොස් තිබේ.

පසුගිය මාසයේ වාට්ටු අංක 72 තුළදී පමණක් ආසාදිත රෝගීන් 50දෙනෙකු හඳුනා ගත් බවත් අනතුරුව ඔවුන්ව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා  පැමිණෙන රෝගීන්ගෙන් හා නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගෙන් මෙන්ම විවිධ රෝග සඳහා  ප්‍රතිකාර ගෙන සුවය   ලබා නිවෙස් වෙත යාමට පෙර  කරන ලද  පීසීආර් පරික්ෂාවන් වලදී  ආසාදිත රෝගීන් හමු වන බව ඔහු පැවසීය.

කිසියම්  රෝගයක් සඳහා සති ගණනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසුව නිවෙස් වෙත යාමට පෙර ඇතැම් රෝගීන්ගේ සිදුකරනු ලබ පීසීආර් පරික්ෂාවන් වලදී ඔහු ආසාදිතයෙකු  වන අවස්ථාවන් කීපවාරයක්ම වාර්තා වූ අතර එම පුද්ගලයින්ව කොරෝනා ප්‍රතිකාර රෝහල් වෙත තවත් දින 14ක් සදහා යොමුකළ අවස්ථාවන් කීපයක්ම වාර්තා වූ බව එම ප්‍රකාශකයා සදහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙසේ පීසීආර් පරික්ෂාවන් සිදුකරනුයේ අහඹු ලෙස තෝරාගත් රෝගීන්ගෙන් පමණක් බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජෞතිෂ්‍යවේදී ඉන්දික තොටවත්තට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්

Next Post

අධිකරණ නියෝග 04ක් තඹයකට මායිම් නෑ… පෙළපාළි කරුවෝ  පොතුවිල් සිට මඩකලපුවට…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.