ලලිත් චාමින්ද –
සෞඛ්‍ය ප්‍රචාරණ වැඩසටහන් ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ ඉකුත් වර්ෂයේ දි (2022) මෙරට ලිංගාශ්‍රිත රෝගින් 1,17000 දෙනෙකු හදුනාගෙන ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
ඉකුත් වර්ෂය තුළ පරික්ෂා කරනු ලැබු රෝගින් සංඛ්‍යාව 6,34000කි. රෝගින් පරික්ෂා කිරිම සදහා වෛද්‍යවරුන් 119 දෙනෙකු සහ අනිකුත් කාර්යමණ්ඩල සේවකයින් 344 දෙනෙකු සහභාගිවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
මේ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 551.3කි.







