බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් සපයන ඕමාන් සමාගමට එරෙහිව නීතිය හමුවට නොයන්නේ ඇයිදැයි ලීට්‍රෝ සේවකයෝ අසති

by Lanka Sara Editor
දෙසැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ගෑස් අර්බුද සම්බන්ධයෙන් ලීට්‍රෝ සමාගම වත්මන් ටෙන්ඩරය දී ඇති ඕමාන් ට්‍රේඩිං සමාගමට එරෙහිව නීති මඟට පිවිසීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි ලීට්‍රෝ සමාගමේ සේවකයෝ විමසති.

ඔවුන් පෙන්වා දෙන්නේ කිසියම් හෙයකින් ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙනැවිත් ඇත්නම් එය මුදල් අමාතයාංශයේ, කැබිනට්ටු‍වේ හා අදාළ පාර්ශ්ව සියල්ලන්ගේ අනුමැතිය මත ඔවුන්ගේ අනුදැනුම පිට සිදුවී ඇති බවය.

සමාගමේ සභාපතිවරයා යනු දේශපාලන පත්වීමක් පමණක් බවත් ඔහු කළ යුත්තේ ඉහළ හස්තයෙන් දෙන නියෝග ක්‍රියාත්මක කිරීම බවත් මේ සිදුවී ඇත්තේ ද එය බවත් ඔවුහු කියාසිටිති.

ජනතාවට බිල්ලෙක් මවා බියගන්වා ඇත්තේ අවසානයේදී අලුත් ගෑස් සමාගමක් ගෙනඒමට බව ද ඔවුන් කියා සිටී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ලීට්‍රෝ සුරැකීමේ සංවිධානය මේ බව පැවසීය.

ලීට්‍රෝ සුරැකීමේ සංවිධානයේ සභාපති නලින් සමන්ත මහතා පැවසුවේ,

“දැන් ගෑස් ටෙන්ඩරය තිබෙන්නේ ඕමාන් ට්‍රේඩිං සමාගමට. මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සහ කැබිනට් එක අනුමත කරලා තමයි ටෙන්ඩරය දුන්නේ. අපිට හිතුමතේට ගෑස් සංයුතිය වෙනස් කරලා, හොරෙන් මේ මිනී මරන්න කියලා ඉවර වෙලා ගෑස් ගෙන්නන්න බෑ මේකට. අමුතුම බිල්ලෙක් මවල පෙන්නලා තියෙනවා මුන්ට මේක දීගන්න බෑ ඔන්න ගෑස් දීගන්න බෑ අපි මැදිහත් වෙනවා මේකට කියලා. අපි ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙනාවනම් ඒකට ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්. ඒකට ඉන්නවා කැබිනට් මණ්ඩලයක්. ඔවුන්ගේ අනුමැතිය මතයි මේක වෙලා තියෙන්නෙ. මොකද මේ ටෙක්නිකල් රිපෝට් එක අත්සන් කළෙත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක්. ඇයි එහෙම නම් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඕමාන් ට්‍රේඩින් එකට විරුද්ධව නීතිය ඉදිරියට යන්න ඕන. නැව් දෙකක් ඇවිල්ල තියෙනව අපේ. පාරිභෝගික අධිකාරියෙන් ගත්ත රිපෝට් එකත් අපි ගත් ජියෝකැප් රිපෝට් එකත් එක හා සමානයි. ඉතින් ඊයෙ හවස ආයෙ රිපෝට් එකක් ගත්තා. ගත්තට පස්සේ ලික්විඩ් එකෙන් අන්න සමාන වුණා. දැන් අපි ගෙනාපු නැවේ ගඳ-සුවඳ කෙමිකල් එක තියෙනවා. අපි බාල ගෑස් එකක් ගෙනාවා ගෙනාවා නං ඇයි ඒ නැව රිලිස් කලේ. ඇයි බෝතල් රිලීස් කරන්න කියලා කිව්වේ. ඒකෙන් ඩැමරේජ් ගෙවන්න වුණේ ජනතාවගේ මුදල්වලින්. දැන් හිරු මාධ්‍යයෙන් හෙළිකලානේ මේ දේ. මෙන්න මේක තමයි දැන් වෙන්න යන්නේ. (අලුත් ගෑස් සමාගමක්? පුවතේ මුද්‍රිත පිටපතක් පෙන්වමින්) මෙන්න මේක තමයි අන්තිමට වෙන්න යන්නෙ. මෙන්න මේ තැනට තමයි දැන් හදන්න හදන්නේ කම්පැනිය. අපි ජනතාවට අඩුවෙන් gas දෙන ක්‍රමවේදයක් හදාගත්තා. අපට ඒ නැව් ටික ගේන්න දුන්නේ නෑ. මේ මාෆියාව විසින් මිනිසුන්ව බයට පත් කළා. මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ප්‍රමිති ආයතනය. බාල වර්ගයේ හෝස් වයර්, රෙගියුලේටර් සහ ගෑස් ලිප් චීනයෙන් ගෙනාපුවා වෙළෙඳ පොළේ තියෙනවා. පාරිභෝගික අධිකාරියටත් මේකෙ වරදක් තියනවා. කුණ්ඩසාලේ කාන්තාවගේ වෙච්ච මරණය එතුමිය පාන්දර 3.30ට ගෑස් ලිප් ඔන් කරන්න ගිහින් තියෙනවා එතකොට හෝස් එකේ ලී එකක් වෙලා ගින්න ඇතිවෙලා තියෙනවා. හෝස් එකට පාවිච්චි කරලා තියෙන්නේ බිඩර් ෂවර් එකේ වතුර බටයක්. වතුර බට පාවිච්චි කරන්න බෑ ගෑස් එකකට. ගෑස් එක ගිනි ගන්නා සුළුයි. ලීටර් 18 ගෑස් සිලින්ඩරේ ඕන ඕන විදිහට නිලධාරීන්ට gas වෙනස් කරන්න බෑ. මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීතුමා ලංකා බැංකුව මහජන බැංකුවේ ඉහළ නිලධාරීන් වෙළඳ අමාත්‍යතුමා පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා මේ කට්ටියම ඉන්න මීටින් එකේදි තමයි මේ හයිබ්‍රිඩ් කියන අලුත්ම සිලින්ඩර් ආවෙ දැන් කාටවත් මේක මේ මගාරින්න බෑ. ඒ හැමෝගෙම අනුදැනුම මතයි මේක අරගෙන ආවේ. මම අහන්නේ එක ප්‍රශ්නයයි. ඇයි ඕමාන් ට්‍රේඩිං සමාගමට නීතිය හමුවට යන්නේ නැත්තෙ? සභාපති පත් වෙන්නේ දේශපාලන පත්වීමකින්. මොන සභාපති ආවත් ඉහළින් හස්තය දෙන දේවල් ක්‍රියාත්මක කරන්න ඉන්නේ. ඉහළින් ආවෙ මේක. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථානු අගමැති නියමයෙන් ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් අස්ගිරි මහ නා හිමි බැහැදකී…

Next Post

ඊලඟ මැතිවරණයේ දී ජනතාව අභියසට එනවා… දුමින්ද සිල්වා කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.