බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් සංයුතියට අදාළව ලීට්‍රෝ සමාගමට උසාවියෙන් නියෝගයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස්‌ සිලින්ඩරයක අඩංගු සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරිමට හැකියාව තිබේදැයි හෙට (15) දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස්‌ සමාගමට අද නියෝග කර තිබේ.

ලිට්‍රෝ සහ ලාෆ්ස්‌ ගෑස්‌ සමාගම්‌ විසින්‌ වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස්‌ සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක්‌ නිකුත්‌ කරන මෙන්‌ ඉල්ලා සිවිල්‌ සංවිධාන ක්‍රියාකාරිකයෙකු චන නාගානන්ද කොඩිකුවක්කු මහතා විසින්‌ රිට් පෙත්සමක් ඉදිරිපත්‌ කර තිබූ අතර එය අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇත.

ගෑස්‌ සිලින්ඩරයක අන්තර්ගත ගෑස්‌ සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරිම්ට ඇති හැකියාව මෙන්‌ම දැනට වෙළෙඳුපොළට මුදාහැර ඇැති ගෑස්‌ සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක්‌ තිබේ දැසි එහිදි එම්‌ විනිසුරු මඩුල්ල විමසා සිටියේ ය.

ඒ පිළිබඳව තම්‌ සේවාදායකයන්‌ ගෙන්‌ විමසා කරුණු ඉදිරිපත්‌ කිරිමට හෙට දින තෙක්‌ කල්‌ ලබා දෙන ලෙස ලිට්‍රෝ ගෑස්‌ සමාගම්‌ වෙනුවෙන්‌ පෙනි සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා එම්‌ අවස්ථාවේදී අධිකරණයට දන්වා සිටියේ ය. ඒ අනුව අදාළ පෙත්සම්‌ හෙට දින යළි කැඳවීම්ට නියම කෙරුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අභියාචනාධිකරණ විනිසුරු රුවන්‌ ප්‍රනාන්දු සහ සම්පත්‌ විජේරත්න යන මහත්වරුන්‌ ඉදිරියේ අද එම පෙත්සම්‌ කැඳවනු ලැබ තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයට එරෙහිව හඬ නැගූ බෙලරුස් විපක්ෂ නායකයාට වසර 18ක සිරදඬුවමක්

Next Post

ශෂීන්ද්‍රලා ගෙන්වූ “චීන කුණු පොහොර“ වන්දියට සෑම පුරවැසියෙකුටම  රුපියල් 62ක් ගෙවන්න වෙලා!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.