බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් ඒකාධිකාරය කාටවත් දෙන්න බෑ දුන්නොත් වෙනදේ බලාගන්න – ඇමති ගම්මන්පිල කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ ගෑස් ඒකාධිකාරය ඇමෙරිකාවට හෝ යුරෝපයට හෝ වෙනත් කාට හෝ දීමට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවත් එසේ ලබා දුණහොත් ඉදිරියේදී සිදුවන දේ බලාගන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. හිරු නාළිකාවේ හාඩ් ටෝක් විශේෂාංගය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වනවිට ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරයේ සියයට 40ක් ලබා දීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නැතත් ස්වභාවික වායු ඒකාධිකාරය ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන බවයි.

එම ඒකාධිකාරය කවර විදේශ රටකට දුන්නද එක සේ අහිතකර බව පවසන අමාත්‍ය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් දැනට නිර්මාණය වී ඇති ගැටුම හමුවේ යම් යම් ක්‍රමෝපාය අනුමගනය කරන්නට සිදුව ඇති බව ද ගම්මන්පිල මහතා පවසයි. මර නින්දේ සිටින කෙනකුට එකවර බිරුවට ඇහෙරන්නේ නැතිනම් තවත් හයියෙන් බුරන්නට සිදුවන බවද සඳහන් කළ අමාත්‍යවරයා තමන් ඉදිරියේ මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය දෙස බලා සිටින ලෙස පැවසීය.

මාධ්‍යවේදී දිලාන් මායාදුන්නේ විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ගම්මන්පිල මෙසේද සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මාසයේ විදුලි බල අමාත්‍යංශය පාවෙන ගෑස් ගබඩාවක් සඳහා ටෙන්ඩරයක් කැඳෙව්වා. ඊට සමගාමව මගේ යටතේ තිබෙන බලශක්ති අමාත්‍යංශය ගෑස් ගබඩාවේ සිට බලාගාරය වෙත නල පද්ධතිය සහ ඊට අදාළ යටිතල පහසුකම් සඳහා ටෙන්ඩරයක් කැඳෙව්වා. තෙල් සමාගමෙන් ඉදිරිපත් කළ ටෙන්ඩරයට එක් සමාගමක් ඉදිරිපත් වුණා අපේ එකට තවත් සමාගම් දෙකක් ඉදිරිපත් වුණා. මේ අතර තමයි ඇමෙරිකානු සමාගම ආවේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ ගැන මමත් ඩලස් අලහප්පෙරුමත් විරෝධය දැක්වුවා මේවා කිරීමෙන් මේ මේ ප්‍රශ්න මතුවියහැකි ය කීවා. ඩලස් අමාත්‍යවරයාත් විදුලි බල අමාත්‍යංශය හොඳින් කරගෙන ගියා.

ඩලස් ඇමතිවරයාට විදුලි බල අමාත්‍යංශය අහිමි විමත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉවත් කිරීමත් දෙකම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දී මායාදුන්න විමසූ කල ඔහු සඳහන් කරන්නේ ගවේෂණාත්ත්මක මාධ්‍යව්දියකු ලෙස එසේ ඇසීම සාධාරණ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ලේකම් දළදා වහන්සේ වැඳ වැඩ අල්ලයි!

Next Post

කොව්ඩ් නිසා රෝහල්ගත වෙච්චි 15%කට විශාදය සහ කාන්සාව – ආචාර්ය ජීවන්දර

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.