ලලිත් චාමින්ද –
ගාල්ල නගරයම පාලුවට ගොස්ය. හර්තාලයට සහාය පලකරමින් ගාල්ල නගරයේ කඩසාප්පු වසා දමා ඇත. ගාල්ල බස්නැවතුම්පොළ ද පාළුවට ගොස් තිබේ.
බස්නැවතුම් පොළේ ශ්‍රි ලංගම බස්රථ කිහිපයක් පමණක් දක්නට ලැබුණි.
ගාල්ල නගරයේ න කළු කොඩි ඔසවා ඇත. පුද්ගලික බස් රථ සියල්ලම ධානවනයෙන් ඉවත්ව ඇත.








