ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක සඳහා පනවා තිබු තහනම ඉවත් වනු ඇත.
එම ගැසසට් පත්‍රය පහත දැක්වේ.