සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 31ක් වාර්තා කර තිබේ.
ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් වෙති.
ඒ අනුව කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කළ සංඛ්‍යාව 14,158 ක් දක්වා ඉහළගොස් තිබේ.