සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රෙට් වෙස්ටන් කඳුමුදුනේ සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාව ගැන අංශ කීපයකින් විමර්ශන අරඹයි!

by editor
අගෝස්තු 2, 2023
in පුවත්
කඳු මුදුනේ කාන්තා මළ සිරුර...

කඳු මුදුනේ කාන්තා මළ සිරුර...

Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අබිරහස් ලෙස මිය ගොස් සිටිය දී   ඊයේ (01)  හමුවුන  හඳුනා නොගත් කාන්තාවකගේ මළ සිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කඳවුරු බැදිමට ඊයේ (01) පැමිණි තරුණ පිරිසක්   කඳු මුදුණේ කාන්තා මල සිරුරක් තිබෙන බවට තලවකැලේ පොලිසියට කරන ලද දැනුම් දිමක් මත තලවකැලේ පොලිසිය එදින පස්වරුවේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණට ගොස් මල සිරුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කිසියම් පිරිසක් සමග ජිවිතක්ෂයට පත් කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කදු වැටිය තරණය කර ඇති බවත්, එහිදි එම කාන්තාව මිය යාමෙන් පසු සිරුර ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ  තබා එම පිරිස පලා යන්නට ඇති බවත් සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැකකරයි.

ග්‍රේට් වෙස්ටර්න් මුදුණේ එක් පසක ප්‍රපාතය ආසන්නයේ මෙම මල සිරුර තිබෙන බවත්, සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් තලවකැලේ පොලිසිය පැවසිය.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිතයකි.  උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය දක්වා පැමිණෙන ඇතැම් තරුණ පිරිස් ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතය හරහා ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ කදවුරු බැදිමට පැමිණෙති.  එම පිරිස් කිසිදු අවසරයකින් තොරව රක්ෂිතයට ඇතුල් වි කදු මුදුණේ කදවුරු බදින බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මේ පිළිබඳව කළ විමසීමක දී පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ කදුවුරු බැඳීමට පැමිණෙන පිරිස් සදහා රක්ෂිතය තුළට ඇතුළු විමට නිසි ක්‍රමවේදයක් සකස් කිරිමට අද (02) දිනම වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වනජිවි නිලධාරින් සමග සාකච්ඡා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උමාරා ජාතික ගීය ගැයූ ගැයුමට අගමැතිත් මැදිහත් වෙයි… රාජ්‍ය පරිපාලනයෙන් උමාරාට කැඳවීමක්!

Next Post

මුහුද මැදදි අසාධ්‍ය වූ ධීවරයා නාවික හමුදාවෙන් බේරා ගනී

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.