සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු හිඟය නිසා නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් හෙට සිට අක්‍රීයයි – විදුලි ඉංජිනේරු සංගමය…

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
ලක්විජය බලාගාරය...

ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

නොරච්චෝලේ ලක්විජය බලාගාරයේ මෙගා වොට් 300ක් ජනනය කරන එක් ජනන යන්ත්‍රයක්    ප්‍රමාණවත් ගල් අඟුරු තොග  නොමැතිකම හේතුවෙන් අක්‍රීය කිරීම ආරම්භ කර ඇති බවත්    එය හෙට උදෑසන වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීය වනු ඇති බවත් විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එය නැවත සක්‍රීය කරන  දිනය තවමත් නොදන්නා නමුත් බරපතල ගල් අඟුරු හිඟය සැලකිල්ලට ගනිමින්    දින 8-10 ක කාලයක කාලයක් අක්‍රීය කිරීමෙන් පසුව  යළි  ක්‍රියාත්මක වනු ඇතැයි   උපකල්පනය කළ හැකි බව ද එම සංගමය කියයි.

ඒ අනුව මෙගා වොට් 300ක විදුලි හිඟය  පියවා ගැනීමට  මිල අධික තාප විදුලිය වෙත යෑමට සිදුවන බවත්, ජල විදුලිය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කළහොත්        , ජල සංචිත  අධික ලෙස අඩුවනු ඇති බවක් එම සංගමය පෙන්වා දෙයි..

ලංකා විදුලි ඉංජිනේරු සංගමය    මෙම බරපතල ප්‍රශ්නය පසුගිය මාස කිහිපය පුරාම සාකච්ඡා කර තිබුණු නමුත්  අවශ්‍ය ගල් අඟුරු තොග අවශ්‍ය පරිදි සපයා ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව සංගමය කියයි.

තවද, 2021 ඔක්තෝම්බර් මාසයේදී ලංකා විදුලි ඉංජිනේරු සංගමය  විසින් අනතුරු ඇඟවූ පරිදිම   2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ දැවැන්ත විදුලි හිඟයක් ඇති වූ ආකාරය පෙන්වා දෙන එම සංගමය එවකට රජය එම අනතුරු ඇඟවීම් නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ ආකාරය සිහි කරයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

විදුලි ඉංජිනේරු සංගමය කියන්නේ එම අනතුරු ඇඟවීම සිදුකරනු ලබන්නේ  අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන විශාල විදුලි කප්පාදුවක් වලක්වා ගැනීමේ අභිලාෂය මුල් කරගෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති ඒඑස්පී කෙනෙක් ද?. පොලිස් පොඩ්ඩෝ රහසින් අසති!

Next Post

නොරොච්චෝලෙ එක් ජනන යන්ත්‍රයක් නැවතුනාට විදුලි කප්පාදුව වැඩි වෙන්නෙ නෑ – ලංවිම

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.