බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලගේ විශ්වාසභංගය අද – ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් මත දෙකක!

by Lanka Sara Editor
ජූලි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බලක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංගය අද (19) විවාදයට ගැනීමට නියමිතය. කෙසේ වුවද ඊයේ රාත්‍රිය (18) වනවිටත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර ඒ පිළිබද මත දෙකක් පැවැති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමක් පැවැති අතර එහිදී මේ පිළිබද අදහස් දැක්වීම් පැවැති නමුත් අවසානයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණී බව සඳහන් වේ.

කෙසේනමුත් මේ පිළිබද ව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර එක් කණ්ඩායමක් ඔහු ට එරෙහිව ගෙනෙන විශ්වාස භංගය ජයග්‍රහණය කරවන අදහසක සිටි බව සඳහන් වේ. කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊට වෙනස් මතයක සිටි බව සඳහන්ය. ඇතැම් මන්ත්‍රීවරුන් අද හෙට දින දෙකේදී මෙම විශ්වාසභංග මැතිසබේ කටයුතුවලින් ගැලවීමේ අභිප්‍රායෙන් විවිධ උපායමාර්ග සොයමින් සිටින බවටත් ඇතැමුන් හදිසි අසනීප තත්ත්ව පෙන්වා පාර්ලිමේන්තුව අද මෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන හෙට දිනයද මඟ හැරීමේ උත්සාහයන් පිළිබඳවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංගය ගම්මන්පිළ මහතාට එරෙහිව නොගෙන මුළුමහත් ආණ්ඩුවටම එරෙහිව ගෙනඒමට යෝජනා කරමින් ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් එක්කිරීමේ සැලසුමක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවට ද දේශපාලන ආරංචි හෙළිකළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ. චිත්‍රපට විකිණූ නුවරඑළිය ව්‍යාපාරිකයා අත් අඩංගුවට…

Next Post

ඉන්දියානු සබ්මැරිනයක් නිසා බියපත් උතුරේ ධීවරයෝ රැකවරණය සොයති…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.