බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගත්ණය ගෙවීම දවසක් පරක්කු වුණොත් ඉවරයි… බැංකුවලින් වැඩි පොලී අය කර ගන්න කෙළියක් !

මහ බැංකුවෙ අනුමැතියත් ලැබී නැහැ....

by editor
ජනවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය කාලයේ ස්ථාවර පොලී අනුපාත මත පෞද්ගලික ණය සහ දේපළ ණය ලබා ගත් පුද්ගලයන් ගේ ණය වාරිකය එක් දිනකින් හෝ ප්‍රමාද වුවහොත් ඔවුන්ගේ ණය වාරිකය මත සියයට 15.5ක් ඉක්මවූ පොලී අනුපාතයක් අය කිරීමට මේ වනවිට බැංකු කටයුතු කරන බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය හේතුවෙන් මෙලෙස ණය වාරිකය ගෙවීම දිනකින් හෝ ප්‍රමාද වූ අයට සාමාන්‍යයෙන් ගෙවිය යුතු වාරිකයට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවක සේවිකාවන්ට මෙය මහත් පීඩාවක්ව ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සාමාන්‍යෙයන් පසුගිය කාලය තුළ මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ණය ලබා ගැනීමේද වාර්ෂික ණය පොලී අනුපාතිකය සියයට 10ට අඩු මට්ටමක පැවතී අතර ණය ලබා ගැනීමේදි ස්ථාවර පොලි අනුපාත යටතේ ණය ලබා ගත් ණය අයදුම්කරුවෝ බොහොමයක් සිටිති.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවල යෙදෙන ඇතැම් පුද්ගලයන්ගේ මෙම ණය සිය වැටුපින් නියමිත දිනයේ අඩු කර ගැනෙන අතර ඇතැම් පුද්ගලයන් ස්ථාවර නියෝග හෝ වෙනෙත් ක්‍රම මඟින් සිය ණය වාරික ගෙවති. පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ බැංකුවල ණය සේවාකරණ මූල්‍ය වියදම්ද වැඩිව ඇති පසුබිමක් තුළ බැංකු ක්ෂේත්‍රය ගණන් බලා ඇත්තේ පවතින පොලී අනුපාතිකවලට සාපෙක්ෂව ණය පොලී අනුපාතිය Average Weighted Lending Rate ) එනම් සාමාන්‍යයෙන් ණය සේවාකරණය සඳහා වැය වන පොලී අනුපාතිකය සියයට 15ක් පමණ වන බවයි.

මේ හේතුව නිසා එක් දිනක් හෝ ප්‍රමාද වන ණය වාරික සඳහා මෙම පිරිවැය ආවරණය වන ලෙස සියයට 15.5ක අවම පොලියක් අය කර ගැනීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප්‍රධානීන් එකඟත්වයකට පැමිණ ඇති බවත් මේ සඳහා මහ බැංකුවෙන් අනුමැතිය හෝ උපදෙස් ලබා ගෙන නැති බවත් මූල්‍ය වෙළෙඳපොල අරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අවම අනුපාතය සියයට 15.5ක් වුවද බොහෝ ප්‍රමාද වන ණය සම්බන්දයෙන් සියයට 21ත් 22ත් අතර පොලියක් මත ණය වාරික අය කර ගන්නා බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍යෙයන් සියයට 9ක වාර්ෂික පොලිය යටතේ රුපියල් ලක්ෂ 5ක් මුදලක් ලබා ගත් අයකුට සාමාන්‍යයෙන් ගෙවීමට ඇති රුපියල් 10309.18 ණය වාරිකය ගෙවීම දිනකින් හෝ මඟ හැරුනොත් රුපියල් 12667ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇත

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඖෂධ හිඟයට ගොළුවුන  රජයට දැනෙන භාෂාවකින් උත්තර දෙන්න සූදානම්… GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

Next Post

මැතිවරණය කල් දැමීමේ ගැටයක් ගැන විපක්ෂ චෝදනාවත් සමග පාර්ලිමේන්තුව උණුසුම්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.