සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇත්දැයි සොයන්න විද්වත් කමිටුවක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පුල්මුඬේ සිට දඹුල්ලට ගෙන එන ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයාබැලීමට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා විසින් විද්වත් කමිටුවක් පත්කර තිබේ.

පුල්මුඬේ සිට දඹුල්ලේ කණ්ඩලම පිහිටි පෞද්ගලික සමාගමකට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට ප්‍රාමාණික විද්වතුන් අනාවරණය කර ඇති කරුණු බෙහෙවින් බරපතළ වන බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.

විද්වත් කමිටුව මගින් කෙටි කාලයක් තුළ අමාත්‍යවරයා වෙත නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා දෙන තුරු දඹුල්ල කණ්ඩලම පිහිටි ඉහත කී පෞද්ගලික සමාගමට, ලංකා ඛනිජවැලි සමාගමේ පුල්මුඬේ යන්ත්‍රාගාරයෙන් බැහැර කරන ඛනිජ වැලි අපද්‍රව්‍ය නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍යවරයා දැනටමත් නියෝග කර තිබේ.

මෙම කමිටුවේ සාමාජිකයන් මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  1. මහාචාර්ය අතුල සේනාරත්න මහතා
    (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශය)
  2. උදය සිල්වා මහතා
    (ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යා අංශය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය)
  3. මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා
  4. එච්. එල්. අනිල් රංජිත් මහතා
    (අධ්‍යක්ෂ ජනරාල්, න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව)
  5. බී. කේ. එම්. ජේ. රුද්‍රිගු මහත්මිය
    (ප්‍රධාන අභ්‍යන්තර විගණක, කර්මාන්ත අමාත්‍යාංශය)

මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව කඩිනමින් දැනුම්වත් කර ඉහත පෞද්ගලික ආයතනයට අයත් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පවතින ඛනිජ වැලි ගඩබා කිරීමේ හා පිරිපහදු කිරීමේ ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමට ද වීරවංශ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට අද (09) දින ලිඛිතව උපදෙස් දී තිබේ.

ඒ හා සමාගාමීව මේ පිළිබඳව ලංකා ඛනිජ වැලි සමාගමෙන් හදිසි වාර්තාවක් කැඳවීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විෂබීජ හරණයට…

Next Post

කොවිඩ් මැද මෙරටට ආ ඉහළම පෙළේ චීන දූත කණ්ඩායමෙන් ජනපතිට පණිවිඩයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.