අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඛණිජ තෙල් බෙදා හරින පුද්ගලික ටැංකි රථ හිමියන්  වර්ජනයක් ගැන ඉඟි කරති…

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
fuel-truck
Share on FacebookShare on Twitter

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඛනිජ තෙල් අලෙවිකරුවන් සඳහා වට්ටම් මත වැට් බද්දක් ක්‍රියාත්මක කළද අප්‍රේල් 20 දක්වා අඛණ්ඩ ඉන්ධන බෙදා හැරීම සහතික කරන බවත් ඉන් අනතුරුව මේ ගැටලුවට නිසි පිළියමක් නොලැබෙන්නේ නම්  රටේ සියලුම ඉන්ධන බෙදුම්කාර සමාගම් සමග එක්ව වර්ජනයක් දක්වා දිවෙන වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්   ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක ප්‍රකාශ කළේය.

මාධ්‍ය අමතමින් ඔහු අවධාරණය කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියයට තුනක වට්ටම් මත ද සියයට 18 ක වැට් බද්දක් ඛනිජ තෙල් අලෙවිකරුවන්ට පැටවී ඇති බවය.

වැට් බදු ගෙවීමට ඔවුන්ගේ කැමැත්ත තිබියදීත්, තමන්ට හිමි  මෙම වට්ටම මත නැවත වැට් බදු පැනවීම නීති විරෝධී බව ඔහු අවධාරණය කළේය. මාස තුනක් තිස්සේ සහන ලබා නොගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අදාළ බලධාරීන් සමඟ තත්ත්වය සාධාරණව සාකච්ඡා කිරීමට  අඛන්ඩ උත්සාහයක නිරත වූ බව උප සභාපතිවරයා පැවසුවේය.

ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන්  CPC, Sinopac, IOC, සහ RM Parks (Private) Limited ඇතුළු සියලුම ඉන්ධන බෙදාහරින්නන් ඊයේ (10) උදෑසන  සාකච්ඡා කළ බවත් ඔවුන් ඊයේ පටන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට යෝජනා කළත් වගකිවයුතු සංගමයක් ලෙස එම ආස්ථානය නොගත් බවත් ඔහු කීවේය.

“ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව   අපගේ ගැටලුවලට සවන් දීමට අපොහොසත් වුවහොත්, අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දක්වා මේ විරෝධය පෑම රැගෙන යනවා.   ලාභයකින් තොරව වැට් බදු ගෙවීමෙන් රටපුරා ඉන්ධන සපයන මධ්‍යස්ථානවලින් සියයට 60ක් අනතුරේ”  උප සභාපතිවරයා කීවේය. – ඩේලි මිරර්

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණ සන්නිපාත අවදානමක්… දුර ගමන් බස් නවත්වන තැන්වල ප්‍රශ්නගත ආපනශාලා ඇතුළු ආපනශාලාවලින් ආහාර ගැනීම කල්පනාවෙන්… GMOA කියයි…

Next Post

මගෙ නම නැතත් ජනාධිපති ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවෙ ලකුණ තියේවි…  පොහොට්ටුව ලකුණින් රනිල් එන්නත් පුලුවන්… නාමල් කියයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.