බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝප් කමිටු සභාපති ඉවත් කිරීමට නලීන් බණ්ඩාර උපවාසයක් කරන්න සූදානම්… දැන් 08ක් ඉල්ලා අස් වෙලා…

by editor
මාර්තු 20, 2024
in පුවත්
Cope
Share on FacebookShare on Twitter

උපවාසයක් කරන්නට පෙර කෝප් කමිටු  සභාපති ධූරයෙන් රෝහිත අබේගුණවර්ධන ඉවත් කරන බව දැනුම් දෙන්නට නොහැකි නම් පාර්ලිමේන්තුවට පැමිණ උපවාසයක් කරන්නට සිදුවන බව නලීන් බණ්ඩාර ජයමහ අද ( 20) පාර්ලිමේන්තුවේ දී කීවේය.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව පවසන්නේ මේ වනවිට කෝප් කමිටු සාමජිකයින් 8 දෙනෙක් එම කමිටුවෙන් ඉල්ලා අස් වී ඇති පසුබිමකය. අද උදේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වූයේය.

මේ වනවිට ඉරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර,  ගාමිණි වලේබොඩ, ෂානක්කියන් රාසමානිකිකම්, හේෂා විතනගේ, එස්.එම්. මරික්කාර්, මහාචාර්ය චරිත හේරත්, සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඊයේ මේ සම්බන්ධව ප්‍රශ්න කළ නලීන් බණ්ඩාර අදත් පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටු සභාපතිවරයා සම්බන්ධව ප්‍රශ්න කළේය.

“ කෝප් කමිටුවේ සාමාජිකයො 8ක් ඉවත් වුනා. මම ඉවත් වෙන්නේ නැතිව   රජය පැත්තෙන් අන්තිම වතාවට මේ  අහන්නේ. මේ කෝප් කමිටටුවට පත් කළ සභාපතිවරයා සම්බන්ධව රජය පැත්තෙන් තීන්දුවක් ගන්නව ද.  මොකද මේක දැන් හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ. “

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“කරුණාකරලා මේ සභාපතිවරයාට ඉවත් වෙන්න සලස්වලා අලුත් සභාපතිවරයෙක් පත් කරන්න.   මේ රටේ ජනතාවට විහිලු සපයන්න එපා.  ඔබතුමාලා හරි හරි කියනවා. කිසිම උත්තරයක් දෙන්නෙ නෑ.”

“හෙට උදේ මෙතන ඇවිත් උපවාසයක් කරන්න වෙන්නේ.” මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ දඹකොළ පටුන සංඝමිත්තා විහාරය ආසන්න මුහුද අභය කලාපයක් කරයි… ඒ සීමාවේ මසුන් මැරීම තහනම්!

Next Post

කෝප් කමිටුවෙන් අනුරත් අස් වෙයි! අස් වුන ගණන 09යි..

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.