බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධයක් සඳහා ලක්ෂ 129ක් අඩුවෙන් ලන්සු තැබූ සමාගමට ඖෂධ ටෙන්ඩරයක් වැලැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව ජනපතිට පැමිණිල්ලක්!

by editor
මැයි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                       

හදිසි හෘදයාබාධ රෝගීන් ඇතුළු විශේෂ රෝගී අවස්ථාවල රුධිර කැටි ගැසීම වැලැක්වීම සඳහා  ලබාදෙන එනොක්සපරින් (Enoxaparin) නැමැති ඖෂධය මිලදී ගැනීමේ දී ඖෂධ තොගය සඳහා  සාමාන්‍ය මිලට වඩා එකසිය විසි නව ලක්ෂ හැට දහසකට  ආසන්න මුදලක් අඩුවෙන් ගෙන්විමට කැමැත්ත පළ කළ සමාගමට ටෙන්ඩර් ක්‍රියාදාමයට ඇතුළත් වීමට නොහැකි වන ලෙස ලිපිගොනු ප්‍රමාද කළ ඖෂධ නියාමන අධිකාරියේ සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව   ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ආරංචි මාර්ග පවසන්නේ  එනොක්සපරින් (Enoxaparin) ඖෂධ එක්  කුප්පියක් ඩොලර් 4ක මුදලකට කුප්පි  240 000ක් වෙනුවෙන් මුලින්ම ටෙන්ඩරයක් ඉදිරිපත් වි තිබුණු බවය.  එහෙත් එම   සමාගම වෙනුවට එක් කුප්පියක් ඩොලර් 1.40ක මිලකට ලබා දීමට තවත් සමාගමක්  ඉදිරිපත් වී ඇත.  ඖෂධය එම සමාගමෙන් මිලදී ගැනීමට එකඟ වී ඇති මොහොතක එම ඖෂධයම ඩොලර් 1.22ට ලබා දීමට තවත් සමාගමක් ඉදිරිපත් වී තිබේ. සාකච්ඡා කර  ඩොලර් 1.22ක මිල තවදුරටත් අඩුකර ගැනීමේ හැකියාව තිබු බව  සචින් සේමගේ  උපුටා දක්වමින් වෛද්‍ය චමල් සංජීව ලංකාසරට පැවසුවේය. 

ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සචින් සේමගේ   ඉල්ලා අස්වීමට ආසන්න කාලයේදී මෙම මිලදී ගැනීමට සිය එකඟතාව පළ කර අදාල සමාගම ලියාපදිංචියට අවස්ථාව ලබා දීම අනුමත කර ඇත.  එහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන් නිසා එම ටෙන්ඩරය වැලකී ගොස් ඇත. 

මෙම ටෙන්ඩරය ප්‍රධානයට  දැනටමත් කටයුතු යොදා ඇති බවත්,    ටෙන්ඩර් ගනුදෙනුව වහාම  අවලංගු කොට රජයට රුපියල් මිලියන හත්සීයකට අධික පාඩුවක් සිදුකිරීම සඳහා සිතාමත් හා යම් කුමන්ත්‍රණයක් සිදු වූයේ නම් එයට වගකිවයුතු ඖෂධ නියාමන අධිකාරියේ සියලු නිලධාරීන් නීතිය හමුවට ගෙන එන ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාත තුළ අපරාධ බහුල වීමට හේතුව සොයන්න විද්‍යාත්මක පර්යේෂණයක්…

Next Post

උසස් පෙළ ප්‍රතිඵල අත්හිටවූ සිසුන් නිසා සරසවි සඳහා අයදුම්පත් භාර ගැනීමේ දිනය කල් යන ලකුණු!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.