සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 25ක මැණික්මල්ලට දීපු ගේම කෝප් කමිටුවේ දී අතේ පත්තුවුන හැටි…. ( වීඩියෝ සහිතයි)

by editor
මාර්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2024 දී අධිකරණ නියෝගයකින් පසු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 250 ක් වටිනා මැණික් පාර්සලයක් නිසි අවසරයකින් තොරව මුදා හැර ඇති බවට වූ කම්පනයට පත්වන ප්‍රවෘත්තියක් කෝප් කමිටුවේ දී පසුගිය දා අනාවරණය විය.

මැණික් පාර්සලය මුලින් රාජසන්තක කරන ලද්දේ බදු ගෙවීමේ සිදුකල වංචාවක් හේතුවෙනි. අවශ්‍ය බදු කොන්දේසි ඉටු කිරීමෙන් පසුව පමණක් එම මැණික් තොගය අපනයනය කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, පාර්සලය නීති විරෝධී ලෙස අපනයනය කිරීමට උත්සාහ කළ එම සමාගමටම නැවත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මුදා හැර ඇත්තේ රුපියල් දස දහසක අවම දඩයකට යටත් කර බව කෝප් කමිටුවේ දී අනාවරණය විය. .

කෝප් කමිටුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩවිතාන විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගෙන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් රහිතව නීතිපති උපදෙස් ලබා නොගෙන රුපියල් දස දහසක දඩයකට යටත් කර එම මැණික් තොගය මුදා හැරියේ කෙසේ ද යන්න ප්‍රශ්න කළේය.

එවැනි තීරණයක් ඒකපාර්ශ්විකව ගත නොහැකි බවට විගණකාධිපතිවරයාගේ ප්‍රකාශය නොතකා, අපනයන සේවා අධ්‍යක්ෂ අමල් තෙන්නකෝන්, අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයක් මත පදනම්ව පාර්සලය මුදා හැරිය බව කෝප් කමිටුවේ දී පිළිගත්තේය.

පහත දැක්වෙන්නේ එම කමිටු අවස්ථාවය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සන්තෝසයි විලි ලජ්ජයි…. පොලිස්පති හොයන්න පොලිසිය ජනතා සහය පතයි…

Next Post

පවුල් වෛද්‍ය සේවය දියුණු කරමින් කරන්න යන සුපිරි වෙනස… දොස්තර මාෆියාව කැරළි නොගැසුවොත් රටම ගොඩ….

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.