සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 15ක් වැයකළ සතොසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අලෙවිසැල් 70ක පමණයි….

විගණනය හෙළි කරන කතාවක්...

by editor
ඔක්තෝබර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලංකා සතොස සමාගම විසින් රුපියල් පහළොස් කෝටි විසිනව ලක්ෂ දෙදහස් තුන්සිය හතලිස් හතක මුදලක්  (152,902,347) වැයකොට  සතොස අලෙවිසැල් 313ක් සදහා  ආරක්ෂික කැමරා පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කළද  මෙම වර්ෂයේ (2022) අප්‍රේල් මස 18 දින වනවිට  ආරක්ෂිත කැමරා පද්ධති ක්‍රියාත්මකව පවතින්නේ අලෙවිසැල් 70ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ නිසා  සතොස අලෙවිසැල් ජාලය සඳහා ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරිමේ අරමුණ  ඉටුවී නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම වගකිම් කාලය අවසන් වු පසු මෙකී කැමරා පද්ධතිය  නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම   කැමරා පද්ධතියේ දර්ශන පරික්ෂා කිරීම හා ගබඩා කිරීම සඳහා ක්‍රමවේදයක්ද නොතිබු බව විගණනය මගින් අනාවරණයකොට ඇත

සතොස සමාගම විසින් අලෙවිසැල් 317ක ආරක්ෂිත  කැමරා පද්ධති ස්ථාපිත කිරිම සඳහා   පුද්ගලික සමාගමක් සමග  2016 වර්ෂයේ නොවැම්බර් මස 16 දින ගිවිසුමකට එළඹතිබුණි. මෙම පුද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව වගකීම් කාලය  වසර 02කි..

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම වර්ෂයේ 2022 ජුනිමස  25දින වනවිට  සතොස අලෙවිසැල් 445ක මෙහෙයුම්කටයුතු පැවතියද ආරක්ෂිත කැමරා  පද්ධති ස්ථාපිතකොට තිබුණේ  අලෙවිසැල්  313ක් පමණි.

ආරක්ෂිත පද්ධති කැමරා පද්ධති ස්ථාපිතකර එකී  අරමුණු සාධනය කරගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිංතොට මුස්ලිම් පල්ලියක ගැටුමකින් 12 ක් රෝහලේ….

Next Post

අද පක්ෂ නායක රැස්වීමක්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.